දේශීය පුවත්

කොරෝනා නැවත පැතිරුණේ නිරෝධායනය සහ PCR සිදුකිරීම පෞද්ගලික අංශයට ලබාදුන් නිසාද?

දැනට පවතින කොරෝනා රැල්ල නිර්මාණය වීමට බලපෑ බ්‍රැන්ඩික්ස් පොකුරේ ව්‍යාප්තිය ඇතිවීමට හේතුව පෞද්ගලික අංශයට නිරෝධායනය සහ PCR සිදුකිරීමට අවස්ථාව ලබාදීම බව සෞඛ්‍ය වෘත්තීකයන් චෝදනා...

රජය නිරෝධායන වගකීමෙනුත් ඉවත් වෙන ලකුණු – ප්‍රථම ආශ්‍රිතයන් නිවසේ සිට නිරෝධායනය වෙන්නලු

මින් ඉදිරියට කෝවිඩ් ආසාදිතයෙක් වාර්තා වුවහොත් ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොගොස් නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන්...

හිස් තැනක්  පුරවන්න දුමින්දට නිදහස

දුමින්ද සිල්වා  මත් කුඩු ජාවාරමේ  නියැලී පුද්ගලයෙක් බව ප්‍රකට රහසකි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය  නඩුවේ ප්‍රධාන සැකකරු වූයේ දුමින්ද සිල්වා  වරදකරු වී මරණ දණ්ඩනය...

ආසාදිතයින් වාර්තා වෙන ප්‍රදේශවල සෞඛ්‍ය සේවකයන්ටවත් අවශ්‍ය ආරක්‍ෂිත පහසුකම් නැහැ – ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය

වසංගතයට මුහුණ දීමට නම් සෞඛ්‍ය සේවකයන් ජනතාව අවදානමට නොදමා සෞඛ්‍ය සේවය පවත්වා ගත යුතු බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි...

1978 ව්‍යවස්ථාවෙත් නැති, 20න් හිමිකරන්න යන බලතල මෙන්න – අධිකරණ ඇමති අලි සබ්‍රිට පෙ.ස.ප. අභියෝගයක්

1978 ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා යන බලයක් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් හිමිවන්නේ නම් පෙන්වන ලෙස අධිකරණ ඇමති අලි සබ්‍රි පැවසුවද එවැනි බලයක් හිමිකර දෙන අවස්ථා...

වැඩි ඡන්ද 91න් 20 සම්මතයි – විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් පක්ෂව ඡන්දය ලබාදෙයි

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියැවීම වැඩි ජන්ද 91 කින් මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. දෙවන වර කියැවීමට පක්ෂව ජන්ද 156ක්...

coved-19 කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ ගැටලු රාශියක් අගමැතිගේ අවධානයට

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ,නිදහස් සේවක සංගමය , ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, සී ෆෙයාරස්...

කොරෝනා මර්දනයට හරි වැඩපිළිවෙලක් නැති ආකාරය මහජන සෞඛ්‍ය පරික්ෂවරුන් හෙළිකරයි

කොරෝනා මර්දන ක්‍රියාවලිය අරාජික ස්වභාවයකින් ක්‍රියාත්මක වෙන බව ඉතා පැහැදිලිව දක්නට ඇති තත්ත්වයකි. මේ මොහොත වනවිටත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරය පුරප්පාඩුව පවතියි. කොරෝනා මර්දන...

ජනතාවට පිටුපාන 20 එපා – වෘත්තීය සමිති විරෝධතාවයක

20ට එරෙහි වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් අද 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව නිහඩ විරෝධතාවයක් පවත්වා තිබේ. එය පැවැත්වුණේ ඇතුල් කෝට්ටේ දියත උයන අසන්නයේදියි. එම විරෝධතාවයට...

මදූෂ් CID සිට කොළඹ අපරාධ විමර්ශන ඒකකයට මාරු කිරීම පවා නීති විරෝධියි – මදූෂ්ගේ නීතිඥයා කියයි

මෙරට ප්‍රභල සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැළකු මාකඳුරේ මදූෂ් ඝාතන සිද්ධිය පිළිබඳ විස්තර ව්‍යාජ හා ගොතන ලද්දක් බව මාකඳුරේ මදූෂ්ගේ නීතිඥවරයා සඳහන් කරයි. ශ්‍රී ලංකා නීතිඥ...

Popular