දේශීය පුවත්

රට බේරගන්න ආපු නායකයාගෙන් අද ජනතාවට සිද්ධ වෙලා වරාය බේරගන්න – දුමින්ද නාගමුව

රට බේරගන්න ආපු නායකයාගෙන් වරාය බේරගන්න ජනතාවට සිද්ධ වී ඇති බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පවසයි. ඔහු පවසන්නේ මිලිටරිකරණය,ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය,තමන්ට...

අධිකරණයට අපහාස කිරීම ගැන නිශ්චිත නීතියක් හෝ දඬුවමක් නෑ, ඒ නිසා කැමති දඬුවමක් ලබාදිය හැකි වෙලා – එම්. ඒ. සුමන්තිරන්

රන්ජන් රාමනායකට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වසර 4ක් ලබාදී තිබුණත් නීතියෙන් එවැනි නිශ්චිත දඬුවමක් නියම කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්...

ඉන්දීය ගොවි අරගලයට පෙ.ස.ප. සහය පළකරයි

ඉන්දියානු පාලකයන්ට ගොවි ඉඩම් සමාගම්වලට බිලිදෙන නව පනත් හකුළා ගන්නා ලෙස බලකරමින් දැනට ක්‍රියාත්මක වෙමින් තිබෙන ඉන්දීය ගොවි අරගලයට සහය පල කිරීමේ උද්ඝෝෂණයක් ගොවි...

අපිට එක නීතියක් – උදයංගට වෙන නීතියක්

යුක්‍රේන සංචාරකයන් කන්ඩායමක් සමඟ සීරිගිය නැරඹීමට ගිය උදයංග වීරතුංග නැවතත් කොවිඩ් මාර්ගෝපදේශන නීති රීති සහ පුරා විද්‍යා නීතිරීති උල්ලංඝනය කර තිබීම පිළිබඳ කතා බහක්...

පැණි කෝප්ප ගණන් බීපු පියල් නිශාන්තටත් කොවිඩ් – ධම්මික පැණි ප්‍රවර්ධනය කළ ආණ්ඩුව සද්ද නෑ

කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමැත්තා විසින් නිෂ්පාදනය කරනු ලැබූ පැණි පානය කළ බොහෝ දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතිබව මේවනවිට අනාවරණය වෙමින් පවතියි. එහි අලුතින්ම වාර්තා...

වරාය මුල් කරගෙන ආණ්ඩු විරෝධී මහා රැල්ලකට ඉඩ තියන්න එපා – පූජ්‍ය බෙංගමුවේ නාලකහිමි

කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමක් වන ආදානි සමාගමට විකිණිමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කිරීමට බලවේග එකරාශි වී පුළුල් සන්ධානයක් ගොඩ නගා කිණීමේ ක්‍රියාවලිය පරාජයට...

පිල්ලෙයාන්ට එරෙහි චෝදනා ඉල්ලා අස්කර ගැනීමට හේතු දක්වා නැහැ – නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීම ගැන ජාත්‍යන්තර සංවිධානවල කණස්සල්ල

ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධ නඩුවෙන් පිල්ලෙයාන් ඇතුළු චුදිතයන්ට එරෙහි චෝදනා ඉල්ලා අස්කරගත් නමුත් නීතිපතිවරයා ඊට හේතු හෙළි කර නොමැති යැයි ද වසර පහකට පසුව...

ජනාධිපති නැගෙනහිර ජැටිය විකුණන ප්‍රතිපත්තියේ නම් ඉන්නෙ අපිත් ලෑස්තියි මහ පාරේ සටනකින් ඒක පරද්දන්න – පුබුදු ජයගොඩ

ජනාධිපතිවරයා ජනතාවගේ ඉල්ලීම ඉදිරියේ නම්‍යශීලි නොවන්නේ නම් මහ පාරේ සටනකින් වාරයේ නැගෙනහිර ජැටිය බේරා ගැනීමට සූදානම් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ...

පාදෙණිය වෙනුවෙන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් නිවේදනයක් – වෛරස්වලට බියෙන් පළා යන්නෙ නැහැලු

තම සංගමය සහ සංගමයේ නිළධාරීන් කොවිඩ් වෛරසයට නොබියව මුහුණ දුන් පිරිසක් බවත්, පළායාමට තරම් බියපත් නොවන පිරිසක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත්...

සේරුවිල රත්‍රං නිධියක් ගැන පළවූ වාර්තා අතිශෝක්තියක් – පරිසර අමාත්‍යංශය කරුණු දක්වයි

ත්‍රිකුණාමලය, සේරුවිල ප්‍රදේශයෙන් රත්‍රං නිධියක් හමුවූ බව පවසමින් පළකරන ලද මාධ්‍ය වාර්තා අතිශයෝක්තියෙන් වාර්තා කරන ලද ඒවා බව පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ...

Popular