Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්රීඩා
විදෙස් පුවත්
වරාය නැගෙනහිර පර්යන්තය විකුණන්නෙත් නෑ , බදු දෙන්නත් නෑ හැබැයි ආදානි සමාගමට ආයෝජනය කරන්න දෙනවලු
දේශීය පුවත්
January 13, 2021
කොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම හෝ නොකරන නමුත් නැගෙනහිර වාරයේ ආයෝජනය කිරීමට ආදානි සමාගමට ඉඩ ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වරාය...
රංජන් රාමනායකට වසර 4ක සිරදඬුවමක්
දේශීය පුවත්
January 12, 2021
පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක අධිකරණයට අපහාස කරන ලදැයි යන චෝදනාව යටතේ ඔහුට වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට ශ්රේෂ්ඨාධිකරණය අද (ජනවාරි 12)...
විරෝධතාවයක් අතරතුරදී අන්තරේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට!
දේශීය පුවත්
January 12, 2021
2019 උසස්පෙළ කඩඉම් ලකුණු ගැටලුවෙන් අසාධාරණයට පත් සියලු දෙනා විශ්වවිද්යාලවලට වහා බඳවාගන්නා ලෙස ඉල්ලමින් අද අගමැති නිල නිවාස අසළ පැවැත්වූ විරෝධතාවයේදී අන්තර් විශ්ව විද්යාල...
යුද්ධයෙන් මියගියවුන් සිහිකිරීමේ ස්මාරකය කඩාබිඳ දැමීමට එරෙහි හර්තාල්වලට මුස්ලිම් ජනතාවගේත් සහාය
දේශීය පුවත්
January 11, 2021
යාපනය විශ්ව විද්යාල පරිශ්රය තුළ යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහිකිරීම සඳහා ඉදිකර තිබූ ස්මාරකය රජය විසින් විනාශ කර දැමීමට විරුද්ධව ජනතාව විසින් උතුරු නැගෙනහිර...
මුළු පර්ලිමේන්තුවටම හෙට සහ අනිද්දා අන්ටිජන් පරීක්ෂණ
දේශීය පුවත්
January 11, 2021
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා හෙට සහ අනිද්දා යන දිනයන්හිදී ක්ෂණික ප්රතිදේහ පරික්ෂාවට (ඇන්ටිජන් පරික්ෂණයකට) ලක් කිරීමට තීරණය කර තිබේ. ඉන් පසුව ලබන සතියේ පාර්ලිමේන්තුව...
කඩා දැමූ මළවුන්ගේ ස්මාරකය යළි ඉදිවේ
දේශීය පුවත්
January 11, 2021
යුද්ධයේදී මිය ගිය උතුරු නැගෙනහිර ජනතාව සිහිපත් කිරීම සඳහා 2019 වර්ෂයේ යුද්ධය අවසන් වී දස වසරක් පිරීම හේතුවෙන් යාපනය විශ්වවිද්යාල භූමිය තුළ තිබූ මළවුන්ගේ...
සෆාරි ජිප් රියදුරන් 28 හමුදා භාරයේ – සෞඛ්ය රැකවරණ හෝ PCR පරික්ෂණ නෑ !
දේශීය පුවත්
January 10, 2021
යුක්රේන සංචාරකයන් 185 දෙනකු යාල වනෝද්යානයේ සංචාරයක ගෙනයාමෙන් පසුව හදිසියේ යුද හමුදාව භාරයට ගත් රියදුරන් 28 දෙනා දැනට යුද හමුදා අත්අඩංගුවට පත්ව සිටින ස්වභාවයක්...
ජනාධිපති මාව බල්ලෙකු ලෙස මරා දමන බවට තර්ජනය කළා – හරීන්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්
දේශීය පුවත්
January 10, 2021
ජනාධිපතිවරයා පැහැදිලිවම කියා සිටින්නේ මා ඔහුට අකමැති දේවල් නොකඩවා පැවසුවහොත් මාව “බල්ලෙකු මෙන් මරා දැමීමට” ඔහුට හැකියාව ඇති බව යයි සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය...
තමන් වෙනුවෙන් පෙනී සිට මිය ගියායැයි සලකන මිනිසුන් සිහි කිරීමට උතුරේ ජනතාවටද අයිතියක් තිබේ – අන්තරේ
දේශීය පුවත්
January 10, 2021
යාපනය විශ්වවිද්යාලයේ මළවුන්ගේ ස්මාරකය ඉවත් කිරීම හෙළා දකිමින් අ.වි.ශි.බ.ම අද මාධ්ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහත දැක්වේ. මළවුන් සිහි කිරීම අයිතියක්! යාපනය විශ්වවිද්යාලයේ "මළවුන්ගේ...
යාපනය විශ්වවිදයාලයේ ‘මළවුන්ගේ ස්මාරකය’ ඉවත් කිරීම මිනිස්කමටත් නිගා දෙන ක්රියාවක් – පෙ.ස.ප. කියයි
දේශීය පුවත්
January 9, 2021
යාපනය විශ්වවිද්යාලයේ යුද්ධයෙන් මියගිය වූවන් සඳහා ඉදිකර තිබූ සමාරකය විනාශ කර දැමීම ප්රජාතන්ත්ර විරෝධී මෙන්ම මිනිස් කමට නිගාවක් දෙන ක්රියාවක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ...
1
...
285
286
287
...
322
Page 286 of 322
Popular
‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්යාංශයේ අවසරය ඉල්ලයි!
October 23, 2026
ප්රංශ අරගලයයි මාධ්ය ඉස්මතු කරන දේයි අතර වෙනස
October 23, 2026
ප්රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?
October 23, 2026