අවුරුද්දට පෙර 5000 බෙදන්න සූදානමක් – ඡන්දයට පෙර දෙන අල්ලසක්දැයි සැකයක්

අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායමලාභී සමෘද්ධිලාභීන් වෙත රු.5000 දීමනාව අප්‍රේල් 12 සහ 13 යන දිනවලදී සමෘද්ධි බැංකු හරහා ලබා දීමට නියමිතයි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදෙස් අනුව මෙම දීමනාව ලබා දීමට තීරණය කර ඇති බව පැවසේ.

ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් හඳුනා ගත් පවුල් සඳහා එම දීමනාව ලබා දීමට නියමිත බව වාර්තා වේ.

කෙසේවෙතත් හදිසියේ මෙලෙස 5000 බෙදීමට තීරණය කිරීම ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයට ලබාදෙන අල්ලසක් බවට ජනතාව තුළ සැක මතුවී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...