වැඩකරන ජනතාව පවතින වසංගතයට අනුබල නොදී කම්කරු දිනය සමරයි

මැයි 1 වනදා ජාත්‍යන්තර කම්කරු දිනය.කොරෝනා වසංගතය උච්චතම අවස්ථාවට පැමිණ තිබෙන මොහොතක තමයි මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය ලෝකවාසී කම්කරුවන්ට සමරන්නට සිද්ධ වුණේ. බොහෝ රටවල් තුළ සීමාසහිත භාවයන් තුළ තමයි ජනතාවට ඒකරාශී වෙන්නට අවස්ථාව සලසා දී තිබෙන්නේ මෙම තත්වය තුළ ලංකාව ඒකරාශී වීම ආන්ඩුවේ තීරණයකට අනුව මැයි දින රැළි පෙළපාලි නවතා දැමීමට කටයුතු කරනු ලැබුවා.

සීමාවන්ට යටත්ව ඉතාලියේ වැඩකරන ජනතාවද වෙනදා සුපුරුදු කම්කරු දින රැළි පෙළපාලි පවත්වනු වෙනුවට පවතින තත්වයට අනුකූලව වැඩකරන ජනතාව සමග වෘත්තීය සමිති එක්ව කම්කරු දින සැමරුම් සිදු කරනු ලැබුවා. මිලානෝ නාපෝලි ඇතුළු නගර ගණනාවක මැයි රැලි කීපයක් පැවැත්වු අතර සැම ප්‍රාදේශීයකම සුළු ප්‍රමාණයේ ඒකරාශී වීම් සහිතව සංකේතාත්මකව මෙවර මැයි දින රැලි පවත්වීමට වැඩකරන ජනතාව කටයුතු කර තිබුනා .

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආණ්ඩුවේ තහංචි වලට යටත් නොවී ලංකාවේ කම්කරු දින රැලිය පැවැත්වූ අතර ඉතාලියේ කම්කරු ජනතාව සමඟ එක්ව ඉතාලියේ පෙරටුගාමී පක්ෂ සාමාජිකයන් කම්කරු දින රැලියට ඔවුන්ගේ ශක්තිය එකතු කර තිබුණා.

Share post:

Popular

වෙනත් පුවත්

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පොලීසියට යන්නත් කලින් ඥානසාර හැංගිලා

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබෙනතුරු ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව...