Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්රීඩා
විදෙස් පුවත්
පළාත් පාලන මැතිවරණ ක්රමය සඳහා වන පැෆ්රල් සංවිධානයේ යෝජනාවලියක්
දේශීය පුවත්
April 9, 2021
පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ ක්රමය සමාලෝචනය කිරීමේ කමිටුව වෙත පළාත් පාලන මැතිවරණ ක්රමය සඳහා වන පැෆ්රල් සංවිධානයේ යෝජනාවලියක් යොමු කර තිබේ. පහත...
මලික අබේකෝන් පැහැරගැනීම හා පොලිස් පහරදීමට විරෝධය!
දේශීය පුවත්
April 8, 2021
කම්කරු විරෝධතාවකදී මාධ්යවේදියකු පොලිසිය විසින් පැහැර ගෙන ගොස් පහරදීම හා වෛද්ය ප්රතිකාර ලබා නොදීම සම්බන්ධ විරෝධය දක්වමින් මරදාන පොලිසිය ඉදිරි පිට විරෝධතාවක් පැවැත්වේ. ඊයේ(7) පැවති...
අමු අමුවේ මහ දවල් පොලිස් පැහැර ගැනීමක්
දේශීය පුවත්
April 7, 2021
මලික අබේකෝන්! මැක්කා... ඔව් ඌ රස්තියාදුකාරයෙක් වගේ තමයි. කොණ්ඩෙ හැඩපලු ගොතාගෙන තමයි. ඇගේ පච්චත් කොටල තමයි. රැවුලත් දිගයි තමයි. ඒ තමයි ඌ! ඉතිං පොලිසියට...
සාධාරණ සහ සෞඛ්ය සම්පන්න රටක් ගොඩනගමු
දේශීය පුවත්
April 7, 2021
සෞඛ්යට බලපාන විවිධ මාතෘකා අවධාරණය කරමින් 1950 සිට වාර්ෂිකව ක්රියාත්මකවන ලෝක සෞඛ්ය දිනය අප්රේල් 7වන දිනට යෙදී ඇත. ලෝක සෞඛ්ය සංවිධානය විසින් 2021 වසරේ...
සෞඛ්ය සේවක විරෝධතාවය වාර්තා කරමින් සිටි නිදහස් මාධ්යවේදියෙක් පොලීසිය අත්අඩංගුවට ගනියි
දේශීය පුවත්
April 7, 2021
ඉල්ලීම් 11ක් මුල් කරගනිමින් සෞඛ්ය කාර්ය මණ්ඩලය අද (අප්රේල් 7) වනදා කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පාගමන වාර්තා කරමින් සිටි නිදහස් මාධ්යවේදී...
කටුපොල් තහනම කඩවුණු පොරොන්දුවක් වෙන ලකුණු – දේශීය කර්මාන්ත වැටෙන්න දෙන්න බැරි බව බන්දුල කියයි
දේශීය පුවත්
April 7, 2021
වත්මන් රජය කටුපොල් තහනම් කරන බවට 6 වන අවස්ථාවටත් ප්රකාශ කර ඇතත් කටුපොල් තහනම ගැසට් කරන ලෙසට වන ඉල්ලීම් තවමත් ඉටු කර නොමැති බව...
පොලී එක්ක ණය ගෙව්වා, තවත් ණය ගෙවන්නෙ නැහැ – ක්ෂුද්ර මූල්ය ණයට එරෙහිව උද්ඝෝෂණයක්
දේශීය පුවත්
April 6, 2021
ක්ෂුද්ර මූල්ය ණය අහෝසි කරන්නැයි ඉල්ලා ක්ෂුද්ර මූල්ය ණය හේතුවෙන් විපතට කාන්තාවන් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (06) පොලොන්නරුව,හිඟුරක්ගොඩ නගරයේදී පැවැත්විණි. එම ණය උගුලේ සිරවී දැනට...
‘අභියෝග කළ පරපුරක්’ – 50වැනි අප්රේල් විරු සමරුව
දේශීය පුවත්
April 6, 2021
1971 අප්රේල් අරගලයට වසර 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ‘අභියෝග කළ පරපුරක්’ යන තේමාවෙන් ඊයේ(5) තිස්සමහාරාම නගරයේදී අප්රේල් විරු සමරුව පවත්වනු...
මොනාලිසා නැති හිස්තැන සහ වීරයන් මියගිය ලංකාව
දේශීය පුවත්
April 5, 2021
වර්ෂ 1911 අගෝස්තු 21වනදා ලොව ප්රසිද්ධ මොනාලිසා සිතුවම ප්රංශයේ ලූවර් කෞතුකාගාරයේ තිබී අතුරුදන් විය. එය සොරකම් කළ බව වටහාගත්තේ පැය 24කටත් වඩා ගතවූ පසුව...
කොළඹ වරාය නගරයේ පස් දෙනෙකුගෙන් යුතු කොමිසමකින් පාලනය වෙන විශේෂ ආර්ථික කලාපයක්
දේශීය පුවත්
April 4, 2021
කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවීම සඳහා වූ යෝජනාවට හා ඒ සදහා වූ නීති කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ යටතේ විශේෂ ආර්ථික...
1
...
275
276
277
...
322
Page 276 of 322
Popular
පාසල් බැඩ්මින්ටන් ක්රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය
October 24, 2026
ප්රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි
October 24, 2026
‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්යාංශයේ අවසරය ඉල්ලයි!
October 23, 2026