මැයි 21 සිට කිසිදු ගුවන් මගියෙකුට ලංකාවට ඇතුළුවීම තහනම්

ලබන මැයි 21 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට දින 10ක කාලයක් තුළ කිසිදු ගුවන් මගියෙකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කර තිබේ. ඒ අනුව මැයි 21 වැනිදා පස්වරු 11.59 සිට මැයි 31 වැනිදා පස්වරු 11.59 දක්වා මෙම තීරණය ක්‍රියාත්මක වේ.

කෙසේ නමුත් මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ සිට වෙනත් රටවලට ගමන් කිරීම කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස පවසා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...