ලංකාවේ කොවිඩ් අධි අවදානම් කලාප ඇතුළත් සිතියමක් නිකුත් වෙයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ශ්‍රී ලංකාවේ කොවිඩ් වෛරසය පැතිර යාම අතින් අධි අවදානම් ප්‍රදේශ පිළිබඳ තොරතුරු නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අංශවල වෛද්‍ය නිලධාරීන් වර්ගීකරණය කිරීම, වාර්තා වූ සිද්ධීන් ගණන සහ නිරෝධායන මධ්‍යස්ථානවල විසිරීම මත පදනම්ව මෙම සිතියම නිකුත් කර ඇත.

මේ සඳහා සළකා බලා ඇත්තේ මැයි 08 වනදායින් අවසන් වූ ඊට පෙර දින 14 තුළ වාර්තා වූ ඒවා යි.

මින් රතු වර්ණයෙන් දක්වා ඇත්තේ අධි අවදානම් දිස්ත්‍රික්ක වන අතර, කොළපාටින් දක්වා ඇත්තේ අඩු අවදානම් කලාපයි. කහපාටින් දක්වා ඇත්තේ මෙම කාලය තුළ රෝගීන් වාර්තා නොවූ ප්‍රදේශයි

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...