Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්රීඩා
විදෙස් පුවත්
කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගැන තවම තීරණයක් ගෙන නැහැ – ප්රමාණවත් එන්නත් නොමැති බවට චෝදනා
දේශීය පුවත්
April 19, 2021
කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්රාව ලබාදීමේ වැඩසටහන ක්රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්ය අමාත්යංශය මේ සතිය ඇතුළත තීන්දුවක් ගන්නා බව සෞඛ්ය...
ගෝලීය ප්රාග්ධනයට, අධිරාජ්යවාදී බල පොරයට ජනතාව බිලිදෙන වරාය නගර පනතට එරෙහිව පෙ.ස.ප. විරෝධතාවයක
දේශීය පුවත්
April 19, 2021
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (19) කොළඹ උපරිමාධිකරණ සංකීරණය අසල විරෝධතාවයක නිරත...
“ගම සමග පිළිසඳර” වැඩ ප්රමාද කරන නිලධාරීන් ජනාධිපති ළඟට ගෙන්නනවලු
දේශීය පුවත්
April 18, 2021
“ගම සමග පිළිසඳර” වැඩසටහන යටතේ කාර්ය සාධනය ඉදිරිපත් කිරීමට අපොහොසත් වන රාජ්ය සේවකයින් ජනාධිපති කාර්යාලයට වාර්තා කළ යුතු බවට සදහන් කරමින් ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති...
කොළඹ වරයා නගර විශේෂ කෙටුම්පතට විරුද්ධව පෙත්සම් රැසක්
දේශීය පුවත්
April 17, 2021
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති විශේෂ පෙත්සම් ලබන 19 වැනිදා පංච...
5000ක් බෙදීමේ ක්රියාවලියේ ගැටලු රැසක් – හදිසි තීරණය ගැන ග්රාම සේවක, සමෘධි නිලධාරීන්ගේ විරෝධය
දේශීය පුවත්
April 11, 2021
අලුත් අවුරුද්දට දවසකට පෙර අඩු ආදායම්ලාභීන් වෙත රු.5000 දීමනාව ලබා දෙන ලෙස නියම කිරීමෙන් තම නිලධාරීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ශ්රී ලංකා ග්රාම...
රොෂාන් බිඳ හෙළුවේ වසර 51 පැරණි වාර්තාවක්
දේශීය පුවත්
April 11, 2021
ලංකා ගුවන් හමුදා පිහිනුම්ශුර රොෂාන් අබේසුන්දර පෝක් සමුද්ර සන්ධිය හරහා කිලෝමීටර් 59 කුත් මීටර් 300 ක් පිහිනමින් නව ආසියානු වාර්තාවක් තැබීය. ඔහු විසින් මන්නාරමේ...
අවුරුද්දට පෙර 5000 බෙදන්න සූදානමක් – ඡන්දයට පෙර දෙන අල්ලසක්දැයි සැකයක්
දේශීය පුවත්
April 10, 2021
අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායමලාභී සමෘද්ධිලාභීන් වෙත රු.5000 දීමනාව අප්රේල් 12 සහ 13 යන දිනවලදී සමෘද්ධි බැංකු හරහා ලබා දීමට නියමිතයි. ආණ්ඩු පක්ෂ මන්ත්රීවරුන්ගේ ඉල්ලීමකට...
අලි ජාවාරමට සම්බන්ධ නඩු නැවත්වීමට අගමැති සහ වනජීවී ඇමතිගෙන් කැබිනට් පත්රිකාවක්
දේශීය පුවත්
April 10, 2021
නිසි බලපත්ර නොමැතිිව අලි ඇතුන් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පවතින නඩු ඉල්ලා අස්කර ගෙන එම අලි ඇතුන් ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත භාර දීමට අදාලව අග්රාමාත්ය...
ෆාම් තෙල් තහනම ආයෝජන මණ්ඩල කර්මාන්තවලට බලපාන්නෙ නැහැ
දේශීය පුවත්
April 9, 2021
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය අනුව ආනයනය අපනයනය පාලක විසින් 2020 අප්රේල් මස 05 දින පාම්තෙල් සහ එයට අනුබද්ධ භාණ්ඩ වර්ග ආනයනයන් තාවකාලිකව අත්හිටුවීම ආයෝජන...
ස්ත්රීන් බිලිගන්නා ක්ෂුද්ර මූල්ය ණය වහා අහෝසි කරනු! විරෝධතාවය
දේශීය පුවත්
April 9, 2021
ගෙවන්න බෑ ! ගෙවන්නෙ නෑ! ස්ත්රීන් බිලිගන්නා ක්ෂුද්ර මූල්ය ණය වහා අහෝසි කරනු! යන සටන් පාඨය යටතේ නිදහස උදෙසා කාන්තා ව්යාපාරය විසින් මුදල් අමාත්යාංශය...
1
...
274
275
276
...
322
Page 275 of 322
Popular
පාසල් බැඩ්මින්ටන් ක්රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය
October 24, 2026
ප්රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි
October 24, 2026
‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්යාංශයේ අවසරය ඉල්ලයි!
October 23, 2026