දේශීය පුවත්

කඩා දැමූ යාපනය විශ්ව විද්‍යාලයේ ස්මාරකය යළි විවෘත කරයි!

විශ්ව විද්‍යාල පාලනයේ අනුදැනුම ඇතිව පසුගිය ජනවාරි 8 දින ආරක්ෂක අංශ විසින් මැදිහත්ව විනාශ කළ යාපන විශ්ව විද්‍යාලයේ ස්මාරකය නැවත ඉදි කිරීමෙන් පසුව විශ්ව...

කටුපොල්වලට එරෙහි අඛණ්ඩ ජනතා අරගලයට ජය – කටුපොල් තහනම ගැසට් කරයි

වසර ගණනාවක් පරිසර හිතකාමි මිනිසුන් හා පරිසරවේදීන් ,පරිසර සංවිධාන කරන ලද අරගලයක ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ කටුපොල් වගාව ගැසට් නිවේදනයක් මගින් තහනම් කර තිබේ. යහපාලන ආණ්ඩුවේ...

පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් දැනසිටි, ජනතාව පමණක් නොදැන සිටි පාස්කු ප්‍රහාරයට වසර 2ක්!

පුද්ගලයින් 269 දෙනෙකුට මරු කැදවූ පාස්කු ප්‍රහාරයට වසර 2ක් සම්පූර්ණ වී තිබේ. 2019 අප්‍රේල් 21 වනදා උදෑසන මෙරට කතෝලික දේවස්ථාන 3 කට සහ කොළඹ පිහිටි...

ආණ්ඩු විරෝධය සඟවන්න මැයි දිනය තහනම් කරන්න ආණ්ඩුව සැරසෙනවා

මැයි මස 1 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනයට අදාළ කටයුතු නවතා දැමීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය කිසිසේත් සූදානම් නැති බවද පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. කම්කරු දින...

කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගැන තවම තීරණයක් ගෙන නැහැ – ප්‍රමාණවත් එන්නත් නොමැති බවට චෝදනා

කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මේ සතිය ඇතුළත තීන්දුවක් ගන්නා බව සෞඛ්‍ය...

ගෝලීය ප්‍රාග්ධනයට, අධිරාජ්‍යවාදී බල පොරයට ජනතාව බිලිදෙන වරාය නගර පනතට එරෙහිව පෙ.ස.ප. විරෝධතාවයක

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (19) කොළඹ උපරිමාධිකරණ සංකීරණය අසල විරෝධතාවයක නිරත...

“ගම සමග පිළිසඳර” වැඩ ප්‍රමාද කරන නිලධාරීන් ජනාධිපති ළඟට ගෙන්නනවලු

“ගම සමග පිළිසඳර” වැඩසටහන යටතේ කාර්ය සාධනය ඉදිරිපත් කිරීමට අපොහොසත් වන රාජ්‍ය සේවකයින් ජනාධිපති කාර්යාලයට වාර්තා කළ යුතු බවට සදහන් කරමින් ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති...

කොළඹ වරයා නගර විශේෂ කෙටුම්පතට විරුද්ධව පෙත්සම් රැසක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති විශේෂ පෙත්සම් ලබන 19 වැනිදා පංච...

5000ක් බෙදීමේ ක්‍රියාවලියේ ගැටලු රැසක් – හදිසි තීරණය ගැන ග්‍රාම සේවක, සමෘධි නිලධාරීන්ගේ විරෝධය

අලුත් අවුරුද්දට දවසකට පෙර අඩු ආදායම්ලාභීන් වෙත රු.5000 දීමනාව ලබා දෙන ලෙස නියම කිරීමෙන් තම නිලධාරීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ශ්‍රී ලංකා ග්‍රාම...

රොෂාන් බිඳ හෙළුවේ වසර 51 පැරණි වාර්තාවක්

ලංකා ගුවන් හමුදා පිහිනුම්ශුර රොෂාන් අබේසුන්දර පෝක් සමුද්‍ර සන්ධිය හරහා කිලෝමීටර් 59 කුත් මීටර් 300 ක් පිහිනමින් නව ආසියානු වාර්තාවක් තැබීය. ඔහු විසින් මන්නාරමේ...

Popular