Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්‍රීඩා
විදෙස් පුවත්
අවුරුද්දට පෙර 5000 බෙදන්න සූදානමක් – ඡන්දයට පෙර දෙන අල්ලසක්දැයි සැකයක්
දේශීය පුවත්
April 10, 2021
අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායමලාභී සමෘද්ධිලාභීන් වෙත රු.5000 දීමනාව අප්‍රේල් 12 සහ 13 යන දිනවලදී සමෘද්ධි බැංකු හරහා ලබා දීමට නියමිතයි. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමකට...
අලි ජාවාරමට සම්බන්ධ නඩු නැවත්වීමට අගමැති සහ වනජීවී ඇමතිගෙන් කැබිනට් පත්‍රිකාවක්
දේශීය පුවත්
April 10, 2021
නිසි බලපත්‍ර නොමැතිිව අලි ඇතුන් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පවතින නඩු ඉල්ලා අස්කර ගෙන එම අලි ඇතුන් ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත භාර දීමට අදාලව අග්‍රාමාත්‍ය...
ෆාම් තෙල් තහනම ආයෝජන මණ්ඩල කර්මාන්තවලට බලපාන්නෙ නැහැ
දේශීය පුවත්
April 9, 2021
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය අනුව ආනයනය අපනයනය පාලක විසින් 2020 අප්‍රේල් මස 05 දින පාම්තෙල් සහ එයට අනුබද්ධ භාණ්ඩ වර්ග ආනයනයන් තාවකාලිකව අත්හිටුවීම ආයෝජන...
ස්ත්‍රීන් බිලිගන්නා ක්ෂුද්‍ර මූල්‍ය ණය වහා අහෝසි කරනු! විරෝධතාවය
දේශීය පුවත්
April 9, 2021
ගෙවන්න බෑ ! ගෙවන්නෙ නෑ! ස්ත්‍රීන් බිලිගන්නා ක්ෂුද්‍ර මූල්‍ය ණය වහා අහෝසි කරනු! යන සටන් පාඨය යටතේ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් මුදල් අමාත්‍යාංශය...
පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය සඳහා වන පැෆ්රල් සංවිධානයේ යෝජනාවලියක්
දේශීය පුවත්
April 9, 2021
පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය සමාලෝචනය කිරීමේ කමිටුව වෙත පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය සඳහා වන පැෆ්රල් සංවිධානයේ යෝජනාවලියක් යොමු කර තිබේ. පහත...
මලික අබේකෝන් පැහැරගැනීම හා පොලිස් පහරදීමට විරෝධය!
දේශීය පුවත්
April 8, 2021
කම්කරු විරෝධතාවකදී මාධ්‍යවේදියකු පොලිසිය විසින් පැහැර ගෙන ගොස් පහරදීම හා වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදීම සම්බන්ධ විරෝධය දක්වමින් මරදාන පොලිසිය ඉදිරි පිට විරෝධතාවක් පැවැත්වේ. ඊයේ(7) පැවති...
අමු අමුවේ මහ දවල් පොලිස් පැහැර ගැනීමක්
දේශීය පුවත්
April 7, 2021
මලික අබේකෝන්! මැක්කා... ඔව් ඌ රස්තියාදුකාරයෙක් වගේ තමයි. කොණ්ඩෙ හැඩපලු ගොතාගෙන තමයි. ඇගේ පච්චත් කොටල තමයි. රැවුලත් දිගයි තමයි. ඒ තමයි ඌ! ඉතිං පොලිසියට...
සාධාරණ සහ සෞඛ්‍ය සම්පන්න රටක් ගොඩනගමු
දේශීය පුවත්
April 7, 2021
සෞඛ්‍යට බලපාන විවිධ මාතෘකා අවධාරණය කරමින් 1950 සිට වාර්ෂිකව ක්‍රියාත්මකවන ලෝක සෞඛ්‍ය දිනය අප්‍රේල් 7වන දිනට යෙදී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2021 වසරේ...
සෞඛ්‍ය සේවක විරෝධතාවය වාර්තා කරමින් සිටි නිදහස් මාධ්‍යවේදියෙක් පොලීසිය අත්අඩංගුවට ගනියි
දේශීය පුවත්
April 7, 2021
ඉල්ලීම් 11ක් මුල් කරගනිමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අද (අප්‍රේල් 7) වනදා කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පාගමන වාර්තා කරමින් සිටි නිදහස් මාධ්‍යවේදී...
කටුපොල් තහනම කඩවුණු පොරොන්දුවක් වෙන ලකුණු – දේශීය කර්මාන්ත වැටෙන්න දෙන්න බැරි බව බන්දුල කියයි
දේශීය පුවත්
April 7, 2021
වත්මන් රජය කටුපොල් තහනම් කරන බවට 6 වන අවස්ථාවටත් ප්‍රකාශ කර ඇතත් කටුපොල් තහනම ගැසට් කරන ලෙසට වන ඉල්ලීම් තවමත් ඉටු කර නොමැති බව...
1
...
270
271
272
...
318
Page 271 of 318
Popular
මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම
September 21, 2026
යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම
September 21, 2026
අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”
September 20, 2026