Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්රීඩා
විදෙස් පුවත්
ඩෙල්ටා ප්රබේදය නිසා වසංගත අවදානම ඉහළ යද්දී ආණ්ඩුව සංචරණ සීමා ඉවත්කරන බව නිවේදනය කරයි
දේශීය පුවත්
June 18, 2021
ඩෙල්ටා (B.1.617.2) ප්රභේදය ආසාදනය වූ 5 දෙනකු කොළඹ දෙමටගොඩ ප්රදේශයෙන් හමුවීමත් සමඟ සමග වසංගතය පැතිරී යෑමේ අවදානම ඉහළ යාහැකි බව සෞඛ්ය අංශ අනතුරු අඟවා...
වසර 2ක් තිස්සේ ස්ථිර නොකළ ආදේශක සේවකයන් ස්ථිර කරනු! රෝහල් කනිෂ්ට කාර්ය මණ්ඩල උද්ඝෝෂණයක
දේශීය පුවත්
June 17, 2021
දෙවසරක් තිස්සේ ස්ථිර නොකළ අනියම් , ආදේශක රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල ස්ථිර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මූලික කරගනිමින් අද දිවයිනේ රෝහල් කිහිපයක් ඉදිරිපිට ඒකාබද්ධ...
අධ්යාපනය විකුණන අලුත් සෙල්ලම, කොතලාවල පනත
දේශීය පුවත්
June 16, 2021
ප්රවේශය 1977 නවලිබරල් ආර්ථීක ප්රතිපත්ති මෙරට හඳුන්වාදීමත් සමඟ එතෙක් සමාජ අයිතීන් ලෙස තිබු අධ්යාපනය සෞඛ්යය වැනි ක්ෂේත්ර පවා වෙළෙඳ භාණ්ඩ බවට පත් කිරීමේ ක්රියාවලිය ආරම්භ...
එක්ස්ප්රස් පර්ල් නැවෙහි ගින්න පාලනය නොකළ බවට වරාය අධිකාරියට චෝදනා
දේශීය පුවත්
June 15, 2021
එක්ස්ප්රස් පර්ල් නැවෙහි ඇති වූ ගින්න පාලනය නොකර ශ්රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් එය පැතිරීමට ඉඩ දුන් බව නැවෙහි කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්...
දේශපාලනඥයන්ට යමක් ලැබෙනකොට ජනතාව ඒ දිහා වෛරයෙන් ක්රෝධයෙන් බැලීම වැරදියි – නාලක ගොඩහේවා
දේශීය පුවත්
June 15, 2021
ජනතාව සිතන තරම් සුඛෝපභෝගී වාහන අමාත්යවරුන් සතුව නොමැති බවත් ඔවුන්ට රජයෙන් යම්කිසිවක් ලැබෙන විට ඒ දිහා වෛරයෙන් සහ ක්රෝධයෙන් නොබලන ලෙස රාජ්ය ඇමති නාලක...
බැසිල් රාජපක්ෂ හිටියනම් ඉන්ධන මිල ඉහළ දාන්න දෙන්නෙ නැහැ – නිමල් ලංසා
දේශීය පුවත්
June 14, 2021
කොවිඩ් වසංගතයත් සමග ජනතාව ඉතාමත් අසීරුතාවයකට පත්ව තිබියදී තෙල් මිලත් ඉහළ දැමීම තමන් අනුමත නොකරන බව රාජ්ය අමාත්ය නිමල් ලංසා පවසයි. අද (14) මාධ්ය වෙත...
ආණ්ඩුවේ පක්ෂ 8ක් පොහොට්ටු ලේකම්ට විරුද්ධව පෙරට
දේශීය පුවත්
June 14, 2021
ආණ්ඩුව ගත් ජනප්රිය නොවන තීරණයක් වන ඉන්ධන මිල වැඩිකිරීමේ වගකීම බලශක්ති අමාත්යවරයාගේ කර මත පැටවීමේ වෑයම හෙළා දකින බව ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ අටක නායකයන්...
වතු කම්කරුවන් මුහුණ දෙන ගැටළු ගැන වතු කම්කරු මධ්යස්ථානයෙන් කම්කරු කොමසාරිස්ට ලිපියක්
දේශීය පුවත්
June 14, 2021
වතු කම්කරුවන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධව වතු කම්කරු මධ්යස්ථානයෙන් කම්කරු කොමසාරිස්වරයාට ලිපියක් යොමුකර තිබේ. එම ලිපිය මගින් පවසන පරිදි කිසිදු සංචාරන සීමා මධ්යයේ...
මන්ත්රී වාහන වෙනුවට ගිලන්රථ ගේන්න. එයයි, මේ මොහොතේ අවශ්යතාවය.
දේශීය පුවත්
June 14, 2021
ජීවන වියදම දිනෙන් දිනම ඉහළ යමින් තිබේ. කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට අසමත් වූ ආණ්ඩුව රට මහා ආර්ථික හා සමාජ අර්බුදයක් කරා තල්ලු...
ජනාධිපති මාධ්ය අංශයෙන් නිවේදනයක් – ඉන්ධන මිල ඉහළ දැමීම ආර්ථිකය ශක්තිමත් කිරීමේ එක් පියවරක්ලු
දේශීය පුවත්
June 13, 2021
ඉන්ධන මිල ඉහල නැංවීම දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ පොදු වැඩපිළිවෙළක එක් සාධකයක් බව ජනාධිපති මාධ්ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම නිවේදනයේ දැක්වෙන ආකායට...
1
...
264
265
266
...
322
Page 265 of 322
Popular
පාසල් බැඩ්මින්ටන් ක්රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය
October 24, 2026
ප්රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි
October 24, 2026
‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්යාංශයේ අවසරය ඉල්ලයි!
October 23, 2026