Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්රීඩා
විදෙස් පුවත්
පොලීසිය නිරෝධායනය කිරීම මර්දන උපකරණයක් කරගෙන – දුමින්ද නාගමුව
දේශීය පුවත්
June 23, 2021
කොවිඩ් වසංගතය පාවිච්චි කර ජනතාවගේ කටවල් වහන්න වැසීමට ආණ්ඩුව උත්සහ කරමින් සිටින බවත් නිරෝධායනය මර්දන උපකරණයක් ලෙස පාවිච්චි කරමින් සිටින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ...
කාබනික පොහොර වංචාවේ ලාභය යුරෝ මිලියන 12 යි
දේශීය පුවත්
June 22, 2021
ගෝඨාභය රාජපක්ෂගේ ප්රතිපත්ති ප්රකාශනය තුළ රටේ කෘෂිකර්මාන්තය සහ අනිකුත් වැවිලි බෝග සඳහා රසායනික පොහොර භාවිතය ක්රමානුකූලව අත්හිටවා කාබනික පොහොර භාවිතය සඳහා වසර 10ක කාලයක්...
නඩු නිමිත්තක් නැති විශාල පිරිසක් බන්ධනාගාරයේ – නාමල් රාජපක්ෂට හදිසියේම දේශපාලන සිරකරුවන් මතක් වෙයි
දේශීය පුවත්
June 22, 2021
ඇමති නාමල් රාජපක්ෂට හදිසියේම දේශපාලන සිරකරුන් ගැන සිහිවී තිබේ. අද පාර්ලිමේන්තුවේදී ප්රකාශයක් කරමින් ඔහු පැවසුවේ චෝදනාවක් නැතිව වසර ගණනාවක සිට බන්ධනාගාර ගතව සිටින එල්ටීටීඊ...
වරාය නගර හැදුවා, නැව් ගිනිගත්තා. මෙහෙම ගියොත් අපිට ඉතුරුවෙන්නෙ මාළු නැති මළ මුහුදක් – ධීවරයෝ පවසයි
දේශීය පුවත්
June 22, 2021
EX press pearl නෞකාවේ ගැටලුව සමඟ ඇතිව තිබෙන පරිසර ගැටලු හා ධීවර ප්රජාව මුහුණ දෙන ගැටලු සම්බන්ධ ධීවර ප්රජාව, ධීවර සංවිධාන හා YOUTH FOR...
අධ්යාපනය විකිණීමට එරෙහි අන්තරේ විරෝධතාවය අතර පොලීසිය පඹයෙකු රැකගැනීමේ මෙහෙයුමක
දේශීය පුවත්
June 22, 2021
ආණ්ඩුව විසින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාල පනත නමින් නව පනතක් සම්මත කරමින් අධ්යාපන ක්ෂේත්රයේ අයිතිවාසිකම් කප්පාදු කර පෞද්ගලිකකරණය කිරීමට අමතරව අධ්යාපන ක්ෂේත්රය මිලිටරීකරණය කිරීමට එරෙහිව...
2023ත් කොරෝනා එක්කද?
දේශීය පුවත්
June 20, 2021
ZOOM ඔස්සේ සහභාගි වීමට නොහැකි වන අයට ඒ අවස්ථාවේම යූ ටියුබ් නාලිකාව ඔස්සේ සජීවී විකාශයට සම්බන්ධ විය හැකිය. youtube : https://www.youtube.com/c/masstvlk Join Zoom Meeting https://us02web.zoom.us/j/86147124976?pwd=MjN3VXpCekMvdE84dndxeU1sU1MrUT09 Mass TV LK Zoom...
ලෝකය දෙස නව මනසකින් බැලිය යුතුව ඇත
දේශීය පුවත්
June 20, 2021
covid-19 එන්නත ගොඩ ගසාගෙන සිටීම වැඩක් නැත. එක රටක පමණක් covid-19 වසංගතය තුරන් කළ නොහැක. මුඵ ලෝකයම එයින් මුදාගත යුතුව ඇති බව ලෝක සෞඛ්ය...
වසංගත රෝග විද්යා අංශයේ අධ්යක්ෂක මාරු කරේ පාදෙනියගේ කුමන්ත්රණ කතාව නිසාද?
දේශීය පුවත්
June 19, 2021
වසංගත රෝග විද්යා ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්ය සුදත් සමරවීර හට හදිසි ස්ථාන මාරුවක් ලබාදී තිබේ. ඒ අනුව සුදත් සමරවීර ඩෙංගු ඒකකයේ අධ්යක්ෂවරයා ලෙස පත්කර ඇති...
රසායනික ඒවත් නෑ කාබනික ඒවත් නෑ – කඩිකුලප්පු පොහොර ප්රතිපත්තියට එරෙහිව ගොවීන් විරෝධතාවයක
දේශීය පුවත්
June 19, 2021
කඩිකුලප්පු පොහොර ප්රතිපත්තිය හකුලා ගන්නා ලෙසත් කෘෂිකර්මාන්තයට ඇත්ත වැඩපිළිවෙලක් සකසන ලෙසද බලකරමින් බණ්ඩාරවෙල හීල්ඔය, කිතල්ඇල්ල එළවලු ගොවින් විරෝධතාවයක නිරත වී තිබේ. එම ගොවීන් පවසන්නේ මේ...
අවසන් සති දෙක තුළ කොවිඩ් ව්යාප්තිය දැක්වෙන දත්ත සිතියමක් නිකුත් වෙයි
දේශීය පුවත්
June 19, 2021
ඉකුත් ජුනි 06 වෙනිදායින් අවසන් වූ අවසන් සති 02ක කාලය තුලදී මෙරට කොවිඩ් වසංගතයේ ව්යාප්තිය දැක්වෙන නවතම දත්ත සිතියම් වාර්තාව වසංගත රෝග විද්යා ඒකකය...
1
...
263
264
265
...
322
Page 264 of 322
Popular
October 24, 2026
පාසල් බැඩ්මින්ටන් ක්රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය
October 24, 2026
ප්රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි
October 24, 2026