අරගලය මැද්දට මර්දනය ගෙනාවට අරගලය නවතීන්නේ නැහැ

අපි අරගලය මෙතනින් එහාට ගෙනියන්න ජයග්‍රහණයක් සමඟයි. ආණ්ඩුව පාඩමක් ඉගෙන ගත්තා. තවත් පාඩම් ඉගෙන ගන්නේ නැතිව ආණ්ඩුවට පුළුවන් ගුරු-විදුහල්පති ප්‍රශ්න විසඳන්න ආණ්ඩුව ඇහුම්කන් දෙන්නේ නැත්නම් අරගලය දිගටම අපි ගෙනියනවා සංජීව බණ්ඩාර අද පවතී මාධ්‍ය හමුවේදී පැවසිය .

Share post:

Popular

වෙනත් පුවත්

2025 විශිෂ්ටතම නවකතාව රාජ්‍ය සාහිත්‍ය සම්මාන යෙන් පිදුම් ලත් එරික් ඉලයප්ආරාරච්චිගේ සුනඛ ආර්යා – අගැයීමක්

එරික් ඉලයප්ආරාරච්චි 2025ලියූ නවකථාච සුනඛ ආර්යා ගොඩනැංවීමේදී, ලාංකීය සාහිත්‍යය...

මේ පොලිස් ගුරුසිංහ පෙර කළ වැරදි වලට නීතිය ක්‍රියාත්මක වුණාද ?

ඉෂාරව මරපු ගුරුසිංහ කියන්නේ පොලීසියේ DIG ගුරුසිංගේ පුතා.! වත්මන්...

බෝන් අගේන් ක්‍රිකට් මාධ්‍ය ප්‍රධානියාගෙන් මාධ්‍යට ගොං පාර්ට් තර්ජන

තිලංග සුමතිපාලගේ නැට්ටේ එල්ලී පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...