මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටි 16දෙනාත් නිදහස් කරයි

මුලතිව්හි ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු 16 දෙනා අද සවස නිදහස් කර ඇත.

මෙම පිරිස අද රාත්‍රීයේම යුද හමුදාවට අයත් බස් රථවලින් කොළඹට රැගෙන ඒමට නියමිතය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේදී ජූලි 8 වැනි දා උද්ඝෝෂණයක නිතර වූ ස්ටාලින් ඇතුළු පිරිස පෝලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අධිකරණයෙන් ඇපමත මුදාහැරීමෙන් පසුව පොලිසිය ඔවුන් මුලතිව් පිහිටි ගුවන් හමුදා කඳවුරේ බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...