Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්‍රීඩා
විදෙස් පුවත්
වෛද්‍ය ශාෆීට හිඟ වැටුප් ගෙවා සේවයේ පිහිටුවීමට නියෝග
දේශීය පුවත්
December 16, 2021
සැත්කම් මඟින් සිංහල කාන්තාවන් දහස් ගණනක් වඳ භාවයට පත් කළේ යැයි චෝදනා ලැබූ කුරුණෑගල මහ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ශාෆී සහාබ්දීන්ට...
ඇප ලැබුණු අහ්නාෆ් ජසීම් නැවතත් බන්ධනාගාරයට
දේශීය පුවත්
December 15, 2021
අයුක්ති සහගත ලෙස මාස 19ක් සිරගත කර සිටි අහ්නාෆ් ජසීම් ඇප ලැබුවද නිදහස ලබා නොදී වෙනත් අධිකරණවල ඇති නඩු හේතුවෙන් නැවත බන්ධනාගාරයට ගෙන ගොස්...
පොහොර නැවට වන්දි ගෙව්වා, ගිනිගත්ත නැවෙන් වන්දි ගත්තෙ නැහැ – පුබුදු ජයගොඩ
දේශීය පුවත්
December 15, 2021
පොහොර නැවට වන්දි ගෙවීමට සිදුවන්නේ කෘෂිකර්ම අමාත්‍යංශ යටතේම තිබෙන ආයතන දෙකක ඒකාබද්ධතාවය නොමැතිව යූරියා ගෙන්වන ආකාරයට කාබනික පොහොර ද ගෙන්වීමට කටයුතු කළ නිසා බව...
ප්‍රතිශක්තිය වර්ධනය කරන දේශීය ආහාර අතිරේක සදහා ඉඩක් දී ඩොලර් අර්බුදයට විසදුම් සොයමු
corona
December 14, 2021
විද්‍යාත්මක පදනමක් මත නිපදවූ ප්‍රතිශක්තිය වර්ධනය කරන දේශීය ආහාර අතිරේක සදහා ඉඩක් දී ඩොලර් අර්බුදයට විසදුම් සොයමු - කෝවිඩ් මරණ වැළැක්වීමේ එකමුතුවෙන් ජනාධිපතිවරයාට සංදේශයක් කොරෝනා...
ඉතාලිය යළි කොරෝනා අවදානම් සීමාවට
corona
December 10, 2021
අද ඉතාලියෙන් නව ආසාදිතයින් 20,497 ක් වාර්තා වී ඇති අතර මාර්තු 8 වැනිදායින් පසුව ඉතාලියෙන් වාර්තා වූ විශාලතම අගය ලෙස සටහන් වෙනවා. දෛනික PCR...
අලුත් ගෑස් සිලින්ඩරවලත් ලීක්
දේශීය පුවත්
December 10, 2021
නව මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩරයක් සම්බන්ධ පිපිරීමක් හඟුරන්කෙත ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවත් එම සිද්ධිය පිළිබඳව මේ වන විට පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවත් පාරිභෝගික...
රටේ ධනය කොල්ල කාපු සමාගම් 41 ක් ආණ්ඩුව හුරතල් කරමින් ඉන්නවා
දේශීය පුවත්
December 8, 2021
මේ වන විට මහා භාණ්ඩාගාරය විශාල මුදල් හිඟයකින් පෙළෙන බව ආණ්ඩුව පවසනවා. මුදල් නොමැතිකමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය මාස කීපය තුළ විවිධ භාණ්ඩ ලංකාවට ගෙන...
‘අප කිසිදා වෛරයට හිස නමන්නේ නැත’ – පකිස්ථාන ජනතාව ලංකාවෙන් සමාව අයදියි
දේශීය පුවත්
December 4, 2021
ඊයේ පකිස්ථානයේ සියල්කොට් හි ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාකිස්ථානයේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් රැසක් අද (04) ලංකාව වෙත සිය ශෝකය පළකරමින් සිටියි. මෙම සිදුවීම...
කාන්දුවීම්වලට හේතුව පැහැදිලි නොකරම නැවත ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට අවසර
දේශීය පුවත්
December 4, 2021
කොන්දේසි කිහිපයකට යටත්ව හෙට (05) සිට යළිත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබේ. ඒ අනුව, පෙර ආනයනය කරන ලද...
ගෑස් සමාගම් ලාභ වෙනුවෙන් ජන ජීවිත අනතුරේ හෙලීමට එරෙහිව නිදහස උදෙසා කාන්තාවෝ උද්ඝෝෂණයක
දේශීය පුවත්
December 3, 2021
ගෑස් සිලින්ඩර ආශ්රිත පිපිරීම් සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙස සහ බඩු මිල ඉහළ දැමීමට විරෝධය දක්වමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද...
1
...
241
242
243
...
328
Page 242 of 328
Popular
ජනාධිපතිගේ පොරොන්දුව කඩකිරීම ගැන විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය
November 23, 2026
ආණ්ඩුවට රාජ්‍ය සේවකයන්ගෙන් ‘සිග්නල්’ එකක්
November 23, 2026
මහින්ද ජයසිංහට පුබුදුගෙන් පැහැදිලි කිරීමක්
November 23, 2026