Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්රීඩා
විදෙස් පුවත්
දුමින්ද නාගමුව ඇතුළු පහකට වරෙන්තු, වහාම අත්අඩංගුවට ගන්න නියෝග
දේශීය පුවත්
November 10, 2021
ඊයෙ කඩුවෙල උසාවිය ඉදිරිපිට පවත්වනු ලැබූ උද්ඝෝෂණයක් අතරතුර අධිකරණ දේපල සහ අධිකරණයට අපහාස කිරීම යන චෝදනා ඉදිරිපත් කරමින් කඩුවෙල පොලිසිය අද අධිකරණය හමුවේ දැක්වූ...
ගුරු – විදුහල්පති අරගලයේ පියවරක් ඉදිරියට – තුනෙන් එකක කොටස එකවර දෙන්න එකඟ වෙයි
දේශීය පුවත්
November 10, 2021
ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අද (10) අගමැතිවරයාගේ සහ මුදල් ඇමතිවරයාගේ සහභාගීත්වයන් පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ජාවේදී වැටුප් විෂමතාවයෙන් තුනෙන් එකක කොටස එකවර ගෙවීමට එකඟ වී...
දූෂිතයෙක් මර්දන අවියක් ලෙස පාවිච්චි වෙන බවට චෝදනා
දේශීය පුවත්
November 10, 2021
අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්ය බලමණ්ඩලය සහ නිදහස් අධ්යාපනය සුරැුකීමේ සිසු-ජන ව්යාපාරයේ සාමාජිකයින් 2021/08/03 වන දින පාර්ලිමේන්තුව අසළ සිදුකරණ ලද විරෝධතා ව්යාපාරයක් සම්බන්ධයෙන් ඔවුන් නිවෙස් වල...
කන්නගොඩට එරෙහි චෝදනා – අධිකරණය අතුරුදහන් කළවුන්ගේ දෙමව්පියන්ගේ හඬට කන් නොදෙයි
දේශීය පුවත්
November 10, 2021
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකර තිබෙන අධි...
ගෝඨාභය අලි සබ්රිගේ පැත්ත ගනියි – ඥානසාරගේ කාර්ය සාධන බලකායේ තටු කපයි
දේශීය පුවත්
November 10, 2021
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්රධානත්වයෙන් යුතු එක රටක් එක නීතියක් සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ බලතල (කාර්යභාරය) සීමා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ...
විශ්වවිද්යාල පද්ධතිය ආණ්ඩුවේ දේශපාලන න්යාය පත්රයට යට කිරීමට හා මිලිටරීකරණය කිරීමට එරෙහිව පෙළ ගැසෙමු!
දේශීය පුවත්
November 6, 2021
ඉතිහාසයේ කිසිඳු කාලයකට වඩා මේ වන විට විශ්වවිද්යාල පද්ධතිය සිය දේශපාලන න්යාය පත්රයට යට කිරීමට හා මිලිටරීකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. එය සිදු...
ආණ්ඩුවේ කුලපති පත් කිරීමේ ක්රියාවලියට මහා ශිෂ්ය සංගමයේ අප්රසාදය
දේශීය පුවත්
November 6, 2021
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විශ්වවිද්යාල පද්ධතිය වසා දමා වසර දෙකකට වැඩි කාලයක් ගතවේ. විශ්වවිද්යාල විවෘත කිරීම් පිලිබඳ කිසිඳු වැඩපිළිවෙලක් නොමැති ආණ්ඩුව ඉතාම නිර්ලජ්ජිත ලෙස...
කැලණි සරසවියේ කුලපතිධූරය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ට
දේශීය පුවත්
November 5, 2021
කැලණිය විශ්ව විද්යාලයේ කුලපති ධුරය සඳහා කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් පත්කර ඇතැයි වාර්තා වේ. රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර මහතා ද...
පාලන මිලත් එක්කම අත්යවශ්ය කොමසාරිස් ධූරයත් අහෝසියි
දේශීය පුවත්
November 5, 2021
අත්යවශ්ය කොමසාරිස් ජනරාල්වරයාගේ සේවය තව දුරටත් අවශ්ය නොවන බැවින් සේවය අවසන් කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්ය අමාත්ය ලසන්ත අලගියවන්න අද (5) පස්වරුවේ පැවසීය. අත්යවශ්ය කොමසාරිස්...
හිටපු ජනාධිපති උපදේශකයෙකු වූ ආර්. පාස්කරලිංගම්ගේ නමත් පැන්ඩෝරා පේපර්ස්වල
ආර්ථික
November 5, 2021
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ සහ අග්රාමාත්යවරයකුගේ උපදේශකවරයකු මෙන්ම මුදල් අමාත්යාංශයේ හිටපු ලේකම්වරයකුද වූ ආර්. පාස්කරලිංගම් සිය වත්කම් රහසිගතව සඟවා ඇති බවට විමර්ශනාත්මක මාධ්යවේදීන්ගේ ජාත්යන්තර සාමූහිකය (JCIJ)...
1
...
240
241
242
...
322
Page 241 of 322
Popular
මිලියනයකට ආසන්න ප්රංශ ජනතාවක් අද පාරට බැහැලා .
October 25, 2026
‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්රදානයකට වඩා එහා ගිය කෘතියකි
October 24, 2026
පාසල් බැඩ්මින්ටන් ක්රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය
October 24, 2026