Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්රීඩා
විදෙස් පුවත්
දින 105ක් සිරගතව සිටි සිසු ජන ක්රියාකාරීන් ඇප ලබා සිරමැදිරියෙන් නිදහස් වෙති!
දේශීය පුවත්
November 15, 2021
දින 105 ක කාලයක් සිරගත කර සිටි අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ සහ සිසු ජන ව්යාපාරයේ ක්රියාකාරීන් 5 දෙනා අද(15) කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණයෙන්...
ශ්රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ වලට තනියම අනුරාධපුරයෙන් තීන්දුවක්
දේශීය පුවත්
November 14, 2021
ඉදිරි මැතිවරණයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කළ යුතු බවට අනුරාධපුර දිස්ත්රික් ශ්රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලයේදී ඒකමතිකව සම්මත කර ගනු ලැබීය. ශ්රී...
අයවැය කිසිදු වැඩපිළිවෙළක් නැති ලියවිල්ලක් – සංජීව බණ්ඩාර
දේශීය පුවත්
November 13, 2021
මෙම අයවැය ජනතාවගේ ප්රශ්න අමතක කරමින් ජනතාවගේ ප්රශ්නවලට විසඳුම් ලබා නොදුන් විකෘතිසහගත යෝජනාවලියක් බව කම්කරු අරගල මධ්යස්ථානයේ සම ලේකම් සංජීව බණ්ඩාර පවසයි. ඔහු අද කොළඹදී...
අයවැය ගැන විපක්ෂයේ අදහස්
දේශීය පුවත්
November 13, 2021
ඊයේ ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ අදහස් පළකර තිබේ. එහිදී ඔවුන් සියලු දෙනාගේ පොදු මතය වී ඇත්තේ අයවැය තුළින් මේ මොහොතේ ජනතාව මුහුණ...
චීන අපද්රව්ය කාබණික පොහොර ලෙස රට තුලට ගැනීමට එරෙහිව විරෝධය
දේශීය පුවත්
November 12, 2021
කාබනික පොහොර යනු අධික ජෛව ආරක්ෂක අවදානමක් සහිත ද්රව්යයකි. මෙම කාබනික පොහොර මගින් ශ්රී ලාංකීය කෘෂිකර්මාන්තයට, ජෛව විවිධත්වයට හා පරිසරයට අහිතකර ලෙස බලපෑම් ඇති...
ගුරු – විදුහල්පති වැටුප් ගැටලු විසඳීමට අයවැයෙන් යෝජනා
දේශීය පුවත්
November 12, 2021
ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳීම සඳහා පසුගිය දා පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගේ ප්රදානත්වයෙන් පැවති සාකච්ජාවේදී මුදල් අමාත්යවරයා ලෙස බැසිල් රාජපක්ෂ පොරොන්දු වූ ආකාරයට අයවැයෙන් විසඳුම් ලබා...
දුම්වැටි සහ මත්පැන් බදු ඉහළට
දේශීය පුවත්
November 12, 2021
වහාම ක්රියාතමක වන පරිදි සුරා බදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් අමාත්යවරයා පවසයි. එසේම දුම්වැටි මත ක්රියාත්මක වන බද්ද ඉහළ දැමීමට මුදල් අමාත්ය...
ගම සමඟ පිළිසඳරට අයවැයෙන් විශාල මුදලක්
දේශීය පුවත්
November 12, 2021
ගම සමඟ පිළිසඳරක් ග්රාමීය වැඩසටහන වෙනුවෙන් මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කර ඇති බව දැකිය හැකිවේ. ඒ අනුව සෑම ග්රාම නිලධාරී වසමකටම රු. මිලියන 03ක්...
දූෂිත පොහොර තොගය ලංකාවට බාරගන්න වෙන හැඩක් – අහිතකර ද්රවය නැති බව චීන පර්යේෂණ ආයතනයක් කියයි
දේශීය පුවත්
November 11, 2021
චීනයේ සිට මෙරටට ආනයනය කරන ලද කාබනික පොහොර තොගයේ හානිකර බැක්ටීරියා කිසිවක් නොමැති බව ඒවා පරීක්ෂණ සඳහා යොමු කළ තුන්වන පාර්ශවය ආයතනය විසිනි තහවුරු...
දින 100ක් අත්අඩංගුවේ සිටි සිසු ජන ක්රියාකාරීන් ඇප මත නිදහස්
දේශීය පුවත්
November 11, 2021
කොතලාවල පනතට එරෙහි විරෝධතාවට සහභාගි වීම නිසා අත්අඩංගුවට ගත් සිසු ජන ක්රියාකාරීන් පස්දෙනා හෝමාගම මහාධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ. අගෝස්තු 3 වනදා පවතී...
1
...
239
240
241
...
322
Page 240 of 322
Popular
මිලියනයකට ආසන්න ප්රංශ ජනතාවක් අද පාරට බැහැලා .
October 25, 2026
‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්රදානයකට වඩා එහා ගිය කෘතියකි
October 24, 2026
පාසල් බැඩ්මින්ටන් ක්රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය
October 24, 2026