දේශීය පුවත්

කොවිඩ් එන්නත නිසා සංකූලතා ඇතිවූ පුද්ගලයින් සදහා වූ දේශීය වෛද්‍ය සායනයට වාරණයක් – අම්පාරේ උණුසුම් තත්වයක්

කොවිඩ් එන්නත් ලබාගෙන අතුරු ආබාධ ඇතිවන පුද්ගලයින් සදහා පැවැත්වූ දේශීය වෛද්‍ය සායනයක් සදහා ඉගිනියාගල පොලීසිය විසින් තහනම් නියෝගයක් ලබාගැනීම නිසා පොලීසිය, ප‍්‍රදේශවාසීන් සහ දේශීය...

පක්ෂය සමඟ අත්වැල් බැඳගන්න පුබුදු විරු සමරුවේදී ඉතාලියේ ලාංකිකයන් ගෙන් ඉල්ලයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉතාලි කමිටු විසින් සංවිධානය කරනු ලැබූ 32 වන ඉල් මහ විරු සමරුව ඊයේ (20) ඉතාලියේ Brescia නගරයේදී සංවිධානය කර තිබුණි. සමරුවේ...

“මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි සමස්ත කාන්තා ප්‍රජාවම අපකීර්තියට ලක් කළා”

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් කාන්තාවන්ට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් කර ඇති බව කැෆේ සංවිධානය පවසයි. එම සංවිධානයේ අධ්‍යක්ෂිකා...

නටපු නැටුමකුත් නැති බෙරේ පලුවකුත් නැති ‘පොහොර අර්බුදය’

වී සහ එළවළු සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ...

අත්තනෝමතික ක්ෂණික ප්‍රතිපත්ති නිසා නුදුරු අනාගතයේදීම ආහාර හිගයක්

ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත යුගයක් කරා පිය නගමින් තිබූ අපගේ මාතෘ භූමිය අවිද්‍යාත්මක වැරදි තීරණ නිසාවෙන් මේ වනවිට අර්බුද රැසකට මුහුණ පා ඇත. ආහාර සුරක්ෂිතතාවයට...

රාජ්‍ය සේවය රටට බරක් කීම රජය සේවය හකුළන බවට දුන් සිග්නල් එකක් – කම්කරු අරගල මධ්‍යස්ථානය

රාජ්‍ය සේවය රටට බරක් යනුවෙන් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා කළ ප්‍රකාශයත්, රාජ්‍ය සේවකයන් 80% ක් රට කෑ බව ප්‍රකාශ කළ ගයාශාන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයත් වහා...

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ස්භාවික මරණයක් කරා යන්න ඉඩදෙයි ද? – පුබුදු ජයගොඩ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ස්වභාවික මරණයක් කරා යන්න ඉඩ දෙයිද කියන ප්‍රශ්ණය මතුව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. සපුගස්කන්ද තෙල් පිරිපහදුව...

දූෂණයෙන් තොර දක්ෂයන්ගෙන් හෙබි ආණ්ඩුවක් බිහිකර වැටුණු දේශය ගොඩනගනවා – සජිත් ප්‍රේමදාස

දූෂණයෙන්, වංචාවෙන් තොර සැබැවින්ම දක්ෂයන්ගෙන් හෙබි ආණ්ඩුවක් බිහිකර කඩා වැටුනු දේශය ගොඩනැංවීමට සමගි ජනබලවේගය කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කොළඹදී අද(16) පැවසීය. රටේ වගකීම...

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දිගුකලක් වසා දැමීමෙන් තෙල් අර්බුදයක් – වෘත්තීය සමිති අනතුරු අඟවයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50ක් වසා දැමීමට තීරණය කිරීමත් සමඟ ඉදිරියේදී තෙල් හිඟයක් ඇතිවෙනු ඇති බවට අනතුරු අඟවා තිබේ. බොරතෙල් ගෙන්වීම තාවකාලිකව නවත්වා සපුගස්කන්ද තෙල්...

වාද්දුව පොතුපිටියේ කාන්තාවක් ගෑස් සිලින්ඩරයක් ඉල්ලා විරෝධතාවයක

වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ ගෑස් නියෝජිත වෙළඳසලකට පැමිණි කාන්තාවක ගෑස් සිලින්ඩරයක් ඉල්ලා ගෑස් ලොරියට මග හරස් කරමින් බිම වාඩිවී විරෝධතාවයක නිරත වූ බව ලංකාදීප වෙබ්...

Popular