කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන්ට එරෙහි මර්දනයට විරුද්ධව ජනතාව දැනුවත් කරයි

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ගේ නිදහස වෙනුවෙන් හඬ නැගූ ශිෂ්‍ය නායකයන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම, සිසු නායකයන්ට වසර ගණන් පංති තහනම් කිරීම සහ විශ්වවිද්‍යාලයේ සවිකරතිබූ සී.සී.ටී.වී. පද්ධතිය ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රුපියල් ලක්‍ෂ 51 ක වන්දියක් ඉල්ලා සිටීම ආදි කරුණු රැසක් මූලිකරගනිමින් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේ අද (4) පෙරවරුවේ ජනතාව දැනුවත් කිරීමක නිරත විය.

මෙහිදී එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදාදුන් අතර එම මර්ධනයට එරෙහිව ජනතාවගෙන් බැනරයකට අස්සන් ලබාගන්නා ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...