Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්රීඩා
විදෙස් පුවත්
මම ලංකාවටම ජනාධිපති – රනිල් වික්රමසිංහ
දේශීය පුවත්
August 3, 2022
සෑම ලාංකිකයෙකුගේ ම ජනාධිපතිවරයා ලෙස ඉදිරි කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ රජයේ ප්රතිපත්ති ප්රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය. ජනාධිපතිවරයා මෙසේද කීය. පාරිමේන්තු මන්ත්රීවරුන් අතුරින් බහුතර...
රනිල් පාස්කු ප්රහාරයේ වගඋත්තරකාරභවින් ඉවත් කරන්න එපා – ශ්රේෂඨාධිකරණයට පෙත්සම්
දේශීය පුවත්
August 3, 2022
පාස්කු ඉරුදින ප්රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනපති රනිල් වික්රමසිංහ එම පෙත්සම්වල වගඋත්තරකාර භාවයෙන් ඉවත්කරනවාද නැද්ද...
ජනාධිපතිගේ පුටුවේ වාඩිවී ඡායාරූප ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට
දේශීය පුවත්
August 3, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුටුවෙහි අසුන්ගත් තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට සමත්වූ බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව සමන්පුරගම ප්රදේශයේ පදිංචි 28 හැවිරිදි මෙම පුද්ගලයාව...
තෙල් මිල ‘ටොෆියකින්’ අඩුවේ
දේශීය පුවත්
August 2, 2022
අද රාත්රී 10 සිට ක්රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් මිල රුපියල් 10කින් පහත දමා ඇතිබව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා. කෙසේ වෙතත්...
නැවත මහජන නැගිටීමකට අවශ්ය සංවිධානාත්මක මැදිහත්වීම කරනවා – වසන්ත මුදලිගේ
දේශීය පුවත්
August 2, 2022
අරගලය අවසන්ව නොමැති බවත් නැවත මහජන නැගිටීමකට අවශ්ය සංවිධානාත්මක මැදිහත්වීම සිදුකරන බවත් අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි. එසේම අරගලකරුවන්...
CCDට ප්රකාශයක් ලබාදීමට ගිය ‘රැට්ටා’ අත්අඩංගුවට
දේශීය පුවත්
August 1, 2022
අරගලයේ ක්රියාකාරී සාමාජිකයෙකු වූ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා අත්අඩංගුවට ගෙන තිබේ. ප්රකාශයක් ලබා දීම සදහා අද (1) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස ඔහුට...
ධානිශ් අලී 15දක්වා රිමාන්ඩ්
දේශීය පුවත්
August 1, 2022
රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි යන චෝදනා එල්ල කරමින් අනීතිකව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සමාජ ක්රියාකාරී ධානිශ් අලී ලබන...
ගාලු මුවදොර වෙරළ තීරයෙන් අදත් මළ සිරුරක් හමුවෙයි
දේශීය පුවත්
August 1, 2022
කොළඹ ගාලු මුවදොර වෙරළ තීරයෙන් නාඳුනන පිරිමි මළ සිරුරක් අදත් (01) හමුවී තිබේ. පොලීසිය සඳහන් කරන්නේ වයස අවුරුදු 40 ක් පමණ වන අයෙකුගේ සිරුරක් එලෙස...
QR තියෙනවා – තෙල් නෑ
දේශීය පුවත්
August 1, 2022
පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස හඳුන්වා දී තිබෙන QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ තීරණයත් සමඟ සතියකට ලබා දෙන ඉන්ධන ප්රමාණය ප්රමාණවත් නොවීම හේතුවෙන්...
සිසු ක්රියාකාරිකයෙක් සුදු වෑන් රථයකින් පැහැරගෙන පැය 03ට පසු මහමඟ දමා ගිහින්
දේශීය පුවත්
July 31, 2022
කැළණිය විශ්ව විද්යාලයේ ශිෂ්ය ක්රියාකාරිකයෙකු අද සවස සුදු වෑන් රියකින් පැහැරගෙන පැය 03ට පමණ පසුව මහමඟ දමා ගොස් තිබේ. මෙම පැහැරගැනීමට ලක්ව ඇත්තේ කැළණිය...
1
...
201
202
203
...
322
Page 202 of 322
Popular
අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!
October 26, 2026
මිලියනයකට ආසන්න ප්රංශ ජනතාවක් අද පාරට බැහැලා .
October 25, 2026
‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්රදානයකට වඩා එහා ගිය කෘතියකි
October 24, 2026