Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්රීඩා
විදෙස් පුවත්
අරගලකරුවන්ට එරෙහි මර්දනයට ජාත්යන්තර මානව හිමිකම් සංවිධාන 13ක් විරෝධය දක්වයි
දේශීය පුවත්
August 6, 2022
ජාත්යන්තර මානව හිමිකම් සංවිධාන 13ක් ලංකාවේ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව ආණ්ඩුව විසින් එල්ලකරමින් සිටින මර්දනය හෙළාදකිමින් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙහිදී ලංකාව තුළ දැනට සිදුවන අත්අඩංගුවට...
අරගලකරුවන් මර්දනය කිරීමට විරුද්ධව කළ හැකි සියල්ල අපි කරනවා – FUTA
දේශීය පුවත්
August 5, 2022
අරගලකරුවන් මර්දනය කිරීමට එරෙහිව ගත හැකි සියලු ක්රියාමාර්ග ගන්නා බව විශ්ව විද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද අවධාරණය කළා. ගෝඨාගෝගම පරිශ්රයේ එම සංගමය විසින් පැවැත්වූ...
ජනපති මැදුරෙන් හමුවූ මුදල් අධිකරණයට භාර දීම වළක්වා ඇත්තේ දේශබන්දු තෙන්නකෝන්
දේශීය පුවත්
August 5, 2022
අරගලකරුවන් විසින් ආරක්ෂිතව 2022.07.09 දින කොටුව පොලීසියට බාරදුන් කෝටි 1.7 ක් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර විෂය භාර ඇමති ටිරාන් අලස් ට භාර දෙන ලෙස...
ඉදිරි සති 2 ගැන අනාවැකි කිව් රනිල් දැන් ඉදිරි මාස 06 ගැන කියයි
දේශීය පුවත්
August 5, 2022
ගෝඨාභය රාජපක්ෂ යටතේ අගමැතිවරයාව සිටි සමයේ රනිල් වික්රමසිංහ වරින් වර මාධ්ය ඉදිරියේ පෙනී සිටිමින් පවසා සිටියේ ඉදිරි සති දෙක අමාරු බවයි. දැන් ජනාධිපති වීමෙන්...
ගෝඨා ගෝ ගම 10වෙනිදා වනතුරු ඉවත් කරන්නෙ නෑ – නීතිපති
දේශීය පුවත්
August 5, 2022
’’ගෝඨා ගෝ ගම’’ අරගල භූමියේ ඉදිකර ඇති ඉදිකිරීම් නිසි අධිකරණ අවසරයකින් තොරව ලබන දහ වැනිදා තෙක් ඉවත් නොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (05) පොරොන්දු...
සර්වපාක්ෂික ආණ්ඩු අටවන්නනෙ හොර ජනාධිපති සුජාත කරන්න – සේනාධීර ගුණතිලක
දේශීය පුවත්
August 4, 2022
රනිල් සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීමට සූදානම් වන්නේ රටේ දේශපාලන ස්ථාවරත්වය හැදීමට, ආර්ථික සහජීවනය හෝ පෙ රටේ ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක...
පොලීසිය උපදෙස් දෙන්න සමන් රත්නප්රියට ඇති බලය මොකක්ද?
දේශීය පුවත්
August 4, 2022
අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ප්රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින්ට පොලිස් ඇප ලබා දීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල්...
බන්ධනාගාරගතව සිටින අරගලකරුවන් බැලීමට මානව හිමිකම් කොමිසමට ඉඩ නොදෙයි
දේශීය පුවත්
August 4, 2022
දැනට බන්ධනාගාරගතව සිටින අරගලකරුවන් බැලීමට මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට අවස්ථාව ලබා දී නොමැති බව වාර්තා වේ. පොලිසිය විසින් පැහැරගෙන ගොස් පසුව අත්අඩංගුවට ගනු ලැබ රිමාන්ඩ්...
පැය 24ට වැඩි කාලයක් අධිකරණයට ඉදිරිපත් නොකර රඳවාගෙන සිටි ජෝශප් ස්ටාලින් රිමාන්ඩ්
දේශීය පුවත්
August 4, 2022
ඊයේ අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මෙම මස 12වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඊයේ සවස අත්අඩංගුවට ගත් ඔහු අධිකරණයට ඉදිරිපත් කර...
ගෝඨාගෝගම ඉවත් කිරීමට එරෙහිව අරගලකරුවන් අධිකරණයට
දේශීය පුවත්
August 4, 2022
ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටින , අරගල කරුවන්ට හෙට (5) දින සවස 5.00 පෙර ඉවත් වන ලෙසට පොලිසිය අද (4) දහවල් යළිත් නිවේදනය කර...
1
...
200
201
202
...
322
Page 201 of 322
Popular
අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!
October 26, 2026
මිලියනයකට ආසන්න ප්රංශ ජනතාවක් අද පාරට බැහැලා .
October 25, 2026
‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්රදානයකට වඩා එහා ගිය කෘතියකි
October 24, 2026