GotaGoHome පැරිස් විරෝධයේ සිටි අර්ජුන අමදෝරු අත්අඩංගුවට

GotaGoHome විරෝධතා ව්‍යාපාරයට සහයොගීතාව පළකරමින් පැරිස් නුවර උද්ඝොෂණ සංවිධානය කිරීමට දායක වූ ප්‍රංශයේ පදිංචිකරුවෙකු වන අර්ජුන අමදොරු සෙනසුරාදා (20) දින අත්අඩංගුවට ගෙන තිබේ.

JDS වාර්තාකරණ පරිදි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී නිට්ටඹුව පොලීසිය විසිනි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව කාවන්තිස්සගේ බෙල්ල කපන් ගියා

අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තියන්න කියා  ආණ්ඩුව කාවන්තිස්සගේ...

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය බිලිගන්න නැගෙනහිර වෙරළ තීරය

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය හරහා සමාගම් අතර බෙදා දෙන්නට...

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...