අත්අඩංගුවට ගත් සහෝදරවරුන් නිදහස්කරගැනීමෙන් එහාට අරගලය රැගෙන යනවා – අන්තරේ

අත්අඩංගුවට පත් සහෝදරවරුන් නිදහස් කරගැනීමෙන් එහාට අරගලය ඉදිරියට රැගෙන යන බවත් ඒ සඳහා දැනටම වැඩපිළිවෙලක් පවතින බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට සිදුකරමින් සිටින්නේ අරගලයේ නියමුවන් වූ ශිෂ්‍ය ක්‍රියාකාරිකයින්,සමාජ ක්‍රියාකාරිකයින් සිරකරමින් විරෝධතා අඩපණ කර සිය විළි වසා ගැනීමට බව ද අද (20) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අන්තරේ නියෝජිත උදේනිගම ගුණරතන හිමි පැවසිය.

එසේම එම හිමියන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීමට හැකිවන්නේ ආරක්ෂක ඇමතිවරයාගේ අනුමැතිය එනම් රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය සහිතව බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...