මර්දනය දැඩි කරයි – අරගලකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ (SSU) ජාතික සංවිධායක රංගන දේවප්‍රිය කොම්පඤඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කොටුව පොලීසිය වෙත දැන් රැගෙන ගොස් තිබේ.

එසේම බලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නුවන් නීලමුණිවත් කොම්පඤ්ඤවීදිය පිහිටි කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සුලු මොහොතකට පෙර අත්තඩංගුවට ගෙන තිබේ.

මෑත විරෝධතා ව්‍යාපාරයන්ට සහභාගී වූ පියත් නිකේශලටද අද දිනයේ CID ය වෙත පැමිණෙන ලෙස දන්වා ඇත.

එසේම ජූලි 13 වැනිදා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අභියස පැවති මහජන රැළියක් ඇමතීම පිළිබඳ ප්‍රකාශ ලබාගැනීම සඳහා සඳුදා (22) මෝදර සහ වරාය පොලිස් ස්ථානවල පෙනී සිටින ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්ට සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමූවට දන්වා තිබේ.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...