Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
අරගලය2022
corona
සංවාද
හිංසනයට ලක් කරමින් රජය ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව ළමා ආරක්ෂණ සන්ධානය පවසයි.
අරගලය2022
May 7, 2022
වර්තමාන රජයටත් විධායක ජනාධිපතිවරයාටත් ඉල්ලා අස්වෙන්නට බලකරමින් රට තුළ අඛණ්ඩ උද්ඝෝෂණ පැන නැගී දැනට මසකට වැඩි කාලයක් ගත වී තිබේ. ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් ජනතාවගේ හඬට...
හීනයක් පුතේ නපුරු
අරගලය2022
May 7, 2022
අම්ම නුඹේ ඉකිබිඳන පියා නුඹේ සුසුම්ලන ප්‍රේමියන් වැළපෙන පුතේ අපි ආදරේ යි නුඹලට නාකින් හෙළන වසුරු නුඹ අතින් වනතෙක් පිරිසිදු බලාගෙන හිටීමත් හීනයක් පුතේ නපුරු ! රටක අනාගතය පොළවට හාන්සි වී ඇති...
ගෝඨා අමාරුවෙන් සඟවාගෙන සිටි නරුමයා එළියට එමින් සිටී.
අරගලය2022
May 7, 2022
පාර්ලිමේන්තුව මැයි 17 වනදාට කල් තබා ගෝඨාභය රාජපක්ෂ අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය බලාත්මක කර ඇත.ගෝඨාභය රාජපක්ෂ හදිසියේම හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම තුළින්...
නන්දසේනගේ වැටවල් බලකාය සහ පොලිසිය
අරගලය2022
May 4, 2022
රටේ පොදු ජනතාවගේ කැමැත්තෙන් පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීවරයෙක් ට ජනතාවට නැති වැඩිපුර තියෙන වරප්‍රසාදය කුමක්ද? අපි වෙනුවෙන් යවන අපේ නියෝජිතයන්ට අපට වඩා අප නොදැන ලැබෙන...
ජනතා අරගල සමාජවාදයෙන් අවසන් කිරීමට සංවිධානය වී සටන් කරමු!
අරගලය2022
May 2, 2022
ජනතා අරගල සමාජවාදයෙන් අවසන් කිරීමට සංවිධානය වී සටන් කරමු! - කුමාර් ගුණරත්නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාත්‍යන්තර කම්කරු දිනය අද(1) දින කොළඹ විහාර මහදේවි උද්‍යාන පරිශ්‍රයේ...
විචිත්‍රවත් අරගලය තුළ දායකත්වය විවිධයි
අරගලය2022
April 30, 2022
මේ ක්‍රිෂ්! ක්‍රිෂාන්ත රත්නායක එක්ක එයාගෙ සුන්දර පවුල. නිර්මාණශීලී, වෙනස් අදහස් එක්ක නැගුණු පවුලක බාල පුතා ක්‍රිෂාන්ත. දෙදාස් ගණන්වල මුල් යුගයේ අදුනගත්තු ක්‍රිෂ් සහ...
ගෝඨාභය සහ ආණ්ඩුව ගෙදර ඇරීමෙන් තොර අතර මැද විසඳුම් නැහැ
අරගලය2022
April 29, 2022
රටේ ජනතාවට බලයක් නැහැ ඡන්දය ඇරුණහම දේශපාලකයෝ එක්ක කේවල් කරන්න. දේශපාලකයෝ එක්ක කේවල් කරන බලයක් හදන්න පුලුවන්ද? ඔව් ඒක කරන්න පුළුවන්. කොහොමද ඒක කරන්නේ..... මේ...
ඉතිහාසයේ දැවැන්තම සංකේත වැඩ වර්ජනය අප්‍රේල් 28
අරගලය2022
April 29, 2022
28 දින පැවැති සංකේත මහා වැඩ වර්ජනය අතිශයින්ම සාර්ථක විය. මෙතරම් විශාල වැඩ කරන ජනකායක්, මෙතරම් විශාල වෘත්තීය සමිති ප්‍රමාණයක් සහභාගී වූ සංකේත වර්ජනයක්...
කාක්කෙක්ගේ තටුවක් එල්ලලා තියන්න ඕන උල් කටුවක් !!!!!
අරගලය2022
April 27, 2022
කාක්කෙක්ගේ තටුවක් එල්ලලා තියන්න ඕන උල් කටුවක් අජාසත් කුලේ නරයෙක් බලාගෙන ඉන්නව හූරන්න ලේ ගලන තෙක් උණු පපුවක් රැකගන්න කියා හිතිලාද නිධානයක් බහිරවයෙක් අමුණන්නේ මේ ඇමක් බදාගෙන නටුවක පැටලුනු කටුවක් දුන්නාද හාද්දක් කවදාවත් රෝසමල් ඉඹපු සමනලයෙක් කාක්කෙක්ගේ තටුවක් එල්ලලා තියන්න ඕන උල් කටුවක්...
පින් මාළු වලේ මාළුබාන ප්‍රේමදාස
අරගලය2022
April 27, 2022
සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය සූදානම් වෙන්නේ බොරදියේ මාළු ටිකක් බා ගන්න. ජනතාව පාරට බැහැලා රාජපක්ෂලා එපා මේ පාලන ක්රමයම එපා කියද්දි සජිත්...
1
...
8
9
10
11
Page 9 of 11
Popular
“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය
September 21, 2026
අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්
September 21, 2026
අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්
September 21, 2026