හීනයක් පුතේ නපුරු

අම්ම නුඹේ ඉකිබිඳන
පියා නුඹේ සුසුම්ලන
ප්‍රේමියන් වැළපෙන
පුතේ අපි ආදරේ යි නුඹලට

නාකින් හෙළන වසුරු
නුඹ අතින් වනතෙක් පිරිසිදු
බලාගෙන හිටීමත්
හීනයක් පුතේ නපුරු !

රටක අනාගතය පොළවට හාන්සි වී ඇති ශෝචනීය දවස්
ඇත්තටම දරාගන්න අමාරුයි.
මේ පීඩනය ,ආතතිය තව වසර ගණනාවකට නපුරු ප්‍රතිඵල අපිට ගෙනේවි.මේ වැතිරී සිටින්නේ නිසිකළ රැකියා කළයුතු ,විවාහ වියයුතු ,දරුවෝ ලැබිය යුතු රටේ හුස්ම .රටේ ඉදිරිය.මේක අපි හැමෝටම දැනෙන්න ඕන !!!!

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...