ගෝඨාභය සහ ආණ්ඩුව ගෙදර ඇරීමෙන් තොර අතර මැද විසඳුම් නැහැ

රටේ ජනතාවට බලයක් නැහැ ඡන්දය ඇරුණහම දේශපාලකයෝ එක්ක කේවල් කරන්න. දේශපාලකයෝ එක්ක කේවල් කරන බලයක් හදන්න පුලුවන්ද? ඔව් ඒක කරන්න පුළුවන්. කොහොමද ඒක කරන්නේ…..

මේ පැනය ජනතාවගෙන් අසන්නේ අප්‍රේල් 28 වැනිදා කම්කරු පා ගමන ගෝල්ෆේස් අරගල භූමියට පැමිණි පසු පැවැති රැස්වීම අමතමින් කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුවයි .

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...