අරගලය2022

කලාව සමාජ නැඟිටීම් සඳහා මෙවලමක් ,ලෙබනනය අරගලය සහ කලාව

2019 ව‍සරේ ඔක්තෝබර් දාහත්වැනිදා ලෙබනනයේ ජනතාව, වෙන කිසි දිනෙක නොවූ වීරූ එකමුතු බවකින් යුතුව වීදි බැස්සේ, 1990 වසරේ හමුදා ගැටුම් වලින් පසු ලෙබනනයේ ස්ථාපිත...

අයිස් කැට වර්ෂාව මධ්‍යයේ වුව ඉතාලියේ ජනතාව ගෝඨා ගෙදර යවන උද්ඝෝෂනයේ

රටේ පවතින වර්තමාන අර්බුදයන් වලට වගකිව යුත්තා වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ජනතාව වීදි බසින්නට පටන් ගෙන එළඹෙන 9  වැනිදාට මාස දෙකක් ගත වෙනවා....

81 මැයි 31 වෙනිදා සේම 2022 මැයි 9 වෙනිදාත් ගිනි තැබූ දිනක් සේ ඉතිහාසගත වෙයි.

යාපනය සංවර්ධන සභා ඡන්දය නිමිත්තෙන් අප්පාපිල්ලේ අමිර්තලිංගම් ගේ නායකත්වයෙන් යුත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ යාපනය ඇල්ෆ්‍රඞ් දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේදී රැලියක් පැවැත්වීය. එහිදී හටගත් වෙඩි තැබීමකදී...

ගාලුමුවදොර අරගලය ජනතාවට ජයග්‍රහණ අත්කර දුන් අරගලයක්

ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ජනතා අරගලය ආරම්භ කර හෙටට දින 50ක් වෙනවා. මේ අරගලය ආරම්භ කරපු මුල් ආරම්භකයන් පවා අරගලය මෙපමණ දුර යාවි...

හරීන් – මනූෂ ඩබල පතුරුගසන විට ඔබට මගහැරෙන බිහිසුණු ‘ටිරාන් සත්‍යය’

අද දින පත්කරන ලද කැබිනට් මණ්ඩලය නමින් හඳුන්වන අටමගලයෙහි ඔබ සියලු දෙනාගේ ප්‍රියතම බයිට්එක වී ඇත්තේ හරීන් - මනූෂ දෙදෙනා Harin Fernando Manusha Nanayakkara...

බැසිල්ට අවනත ඇමති මණ්ඩලයක්, රනිල් ප්‍රතික්ෂේප කරයි, අර්බුදය උග්‍රයි

ඇබය ගලවගත්තා වඳුරට වෙච්ච දේ අපි දන්නවා . කතාව ශිෂ්ට කරන්න ඇබය ගැලවුණ පස්සේ වඳුරා ගේ අහුවෙනවා කියන්නේ නැට්ට. ඇත්තටම කූඤ්ඤ ගැලවුණ  පසු වඳුරගේ...

පච්චයකට උරන වන්නන් යුද ටැංකියක බෞද්ධ කොඩියට මෙල්ල වෙනවද?

යුද ටැංකියක් පාරක , කැලයක , කාන්තාරයක ගමන් කලත් ඉන් මවන චිත්ත රූපය භීතිය මුසු තැතිගැන්ම. හදිසි නීතිය පනවා ඒ මතට ඇඳිරි නීතිය බලාත්මක...

රචණ්ඩත්වයේ ආත්ම මූලික යුක්තිසහගතභාවය

මැයි මාසය බෞද්ධයාගේ අවිහිංසාවේ මාසය යි. ඒ බුදුන්ගේ තෙමඟුල සිහි කරන මාසය යි. ඉපදීම බුදුවීම සහ පිරිනිවීම නම් සංසාරික ජීවිතයේ කරුණාව මෛත්‍රිය උපේක්ෂාව ආත්ම...

උවමනාව තිබුනත් මර්දනය කැඳවන්න ගෝඨාභයට බැහැ

ආණ්ඩුවේ අය උත්සාහ කරන්නේ මේ ආණ්ඩුවම පවත්වාගෙන යන්න. ස්වාධීන වුණා කියපු අයගේ ඇත්ත මූණ අපි නියෝජ්‍ය කතානායක ඡන්ද විමසීමෙදි දැක්කා. ජන අරගලයට තිබෙන දැවැන්ත...

අරාජිකත්වයේ පෙරනිමිති ආමර් වීදියේන් මතුවිය

අද ආමර් වීදියේදී ගෑස් ලොරියක් නවතා බලහත්කාරයෙන් ගෑස් සිලින්ඩර් අරගෙන යන සිද්ධියක් වාර්තා වෙනවා. ටික වේලාවකට පසුව පැමිණෙන පොලිසිය ගෑස් රැගෙන යන්න උත්සාහ දරන...

Popular