කාක්කෙක්ගේ තටුවක් එල්ලලා තියන්න ඕන උල් කටුවක් !!!!!

කාක්කෙක්ගේ තටුවක්
එල්ලලා තියන්න ඕන
උල් කටුවක්

අජාසත් කුලේ නරයෙක්
බලාගෙන ඉන්නව
හූරන්න
ලේ ගලන තෙක්
උණු පපුවක්

රැකගන්න කියා හිතිලාද
නිධානයක්
බහිරවයෙක් අමුණන්නේ
මේ ඇමක්

බදාගෙන නටුවක පැටලුනු
කටුවක්
දුන්නාද හාද්දක්
කවදාවත්
රෝසමල් ඉඹපු සමනලයෙක්

කාක්කෙක්ගේ තටුවක්
එල්ලලා තියන්න ඕන
උල් කටුවක් !!!!!

Share post:

Popular

වෙනත් පුවත්

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...