Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
විශේෂාංග
corona
අරගලය2022
සංවාද
උඹත් හෙට අරගලේ කොටස් කරුවෙක්
අරගලය2022
June 22, 2022
ඔළුවට අත තියන් පොළවේ හිටගෙන අහස දිහා බැලුවට වැඩක් නැහැ මචං සොබාදහම ඔක්සිජන් දුන්නට, නිදහස සොයා ගන්න වෙනවා. මද නල සිසිලස අරන් ආවට, ඉර පායා එන විට මුදුනට, සෙවණක් සොයා...
ඉන්දන, ගෑස්, මිල ජනතාවට දරන්න බෑ. අගමැති එය සති දෙකෙන් දෙකට මතක් කරමින් ඉන්නවා.
පුවත්
June 22, 2022
බොරතෙල් ආනයනය කිරීමෙන් වැළකී සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමනු ලැබූවේ උදය ගම්මන්පිල බලශක්ති ඇමතිව සිටි සමයේ. උද්ගතව එන අර්බුදය හමුවේ බොරතෙල් ගේන්න මුදල් නැති...
ධම්මික පෙරේරා නිසා ජන බලවේගයයි සමගි ජන බලවේගයයි පාර්ලිමේන්තුව මගහැරියා.
අරගලය2022
June 22, 2022
ධම්මික පෙරේරා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවේ කතානායක ඉදිරියේ දිවුරුම් දෙනවා.සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජන බලවේග කණ්ඩායම පාර්ලිමේන්තුව වර්ජනය කරනවා.ආණ්ඩුව...
අරගලකරුවන් ජූලි 1 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරයට!
අරගලය2022
June 22, 2022
ගෝඨාභය-රනිල් ආණ්ඩුව පරාජය කර ජනතා ජයග්‍රහණ වෙනුවෙන් ගෙන යන අරගලයේදී ඉදිරි පෙළ ක්‍රියාකරුවන් ලෙස පොලිස් මර්දනයට ඉලක්ක කෙරුණු අරගලකරුවන් 7 දෙනකු අද මහෙස්ත්‍රාත් විසින්...
මිය යන මිනිස් ජීවිතවල වගකීම ආණ්ඩුව ගත යුතුයි – වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන
අරගලය2022
June 21, 2022
රෝහල්වලට යන්න බැ - ඖෂධ නෑ - දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙලා - රටට ඩොලර් ගේන්න අවස්ථාවන් විවෘත කරලා දෙන්න - නැතිනම් මිය යන මිනිස්...
අරගල කරුවන්ගෙන් ගෝඨාට උපන්දින තෑගි – ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු දොරටු වසා දමයි
අරගලය2022
June 19, 2022
අද ගෝඨාභය රාජපක්ෂගේ උපන්දිනය යෙදී තිබෙන දවස. බංකර ගත වී මාස දෙකකට වැඩි කාලයක් සැඟවී ඉන්න ගෝඨාභය උපන් දිනය සමරන්න සූදානම් වෙනවා ඇති. නමුත්...
මනුසත් හදවත අහසේ නැවතිණි.
විශේෂාංග
June 19, 2022
ඔහු නමින් චාමින්ද සමන්ත රාජකරුණා නම් විය. සර්වෝදය සංගමයේ විධායක අධ්‍යක්ෂකවරයා විය. පසුගිය දා අමෙරිකාවේ පැවැත්වීමට නියමිත ව තිබූ සම්මේලනයකට සහභාගී වීමට යමින් සිටියදී...
රටකට බෙහෙත් නැති කළ අ’නාථ’ සුමන සහ රටකට බෙහෙත් ලබාදුන් සාෆි!
විශේෂාංග
June 15, 2022
එදා වෛද්‍ය සාෆිට බොරු චෝදනා, "වඳ සැත්කම් ටොම් පච" එල්ල කරමින්, රට පුරා ජාතිවාදය වපුරමින්, ඒ මතින් පාර්ලිමේන්තු ගිය තස්කඩි රෑනේ ප්‍රධානතමයෙක් තමයි අ'නාථ...
අදානි දුකෙන්ලු !
විශේෂාංග
June 15, 2022
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරිමට බලාපොරාත්තු වන සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය පිළිබඳව ඇති වී තිබෙන ආන්දෝලනය සම්බන්ධයෙන් අදානි සමාගම කනස්සල්ලට පත්ව ඇති බව සඳහන් පුවත...
ගෝඨාගෝගමට සමානාතමතා පියසක්
අරගලය2022
June 11, 2022
සමරිසි හා සංක්‍රාන්ති ප්‍රජාව විසින් අද දින(11.06.2022) ගෝල්ෆේසිහි පිහිටි ගෝඨාගෝගමේ සමානාත්මතා පියසක් (Equality Shelter) විවෘත කරන ලදි. #GoHomeGota2022 ජනතා අරගලයෙර් ආරම්භයේ සිටම සක්‍රියව සමරිසි හා...
1
...
67
68
69
...
132
Page 68 of 132
Popular
ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.
October 9, 2026
කවදද අවසන් වෙන්නේ මේ ජන සංහාරය ? උඹල කීදෙනෙක් ඉන්නවද?
October 9, 2026
බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු
October 8, 2026