විශේෂාංග

දකුණු ආසියානු මීටර් 100 වාර්තාව යුපුන්ම පිහිටවලා යුපුන්ම කඩලා දානවා.

ස්ටෝක්හෝම් ඩයමන්ඩ් ලීග් එකේ 04 වෙනි තැනට පත් වුණාට résisprint international එකේ දී Eliminator වටෙන් තප්. 10.11 වාර්තා කරලා, Final එකේදී තප්. 9.96ක් වාර්තා...

රටෙි විදුලි කප්පාදුවට එරෙහිවු ලිිබියානු විරෝධතාකරුවෝ එරට පාර්ලිමෙින්තුවට ගිනි තබති !

රටෙි අසීමාන්තික ලෙස කපා හරින විදුලිය දිනපතා ඉහළයන අතවශ්‍ය ආහාරවල මිල රටේි පවතින දේශපාලන අස්ථාවරභාවය නිසා විරෝධතාකරුවන් ලිබියාවේ ටොබ්රුක් හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී එය ගිනි තබා...

ඩොලර් අර්බුදයේ  මූලය තියෙන්නෙ රනිල්ගේ රෙද්ද අස්සේ

වර්තමාන අර්බුදයේ  රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාන්විතය පිළිබඳව පසුගියදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැහැදිලි කිරීමක් සිද්ධ කළා. උද්ගතව ඇති ඩොලර් හිඟයට පාර කපන...

සරසවි ඇදුරන් මර්ධනය කිරීමට තැනීම විහිලූවකි

ආණ්ඩුව විහිලූ සැපයීමේ අති දක්ෂය. තවමත් ඔවුන් සිතා සිටින්නේ රජවාසල කවටයාගේ මානසිකත්වයෙනි. මේ වන විට ඒ ලෝකය පහුවී හුඟක් කල් බව ඔවුන් නොදන්නේ අති...

විහිළු කතා – ධම්මික පෙරේරා අමාත්‍යංශයට පුද්ගලික ධනය වියදම් කරනවලු

තමන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරය භාරගත්තේ එහි කටයුතු කඩිනමින් ඉටුකිරීම සඳහා තම පුද්ගලික ධනයෙන් මසකට රුපියල් මිලියන 50 බැගින් වියදම් කිරීමට මුදල් වෙන්කරගෙන බව...

ආකාස බින්දු – සංඛ දිනෙත්

වැස්ස ගැන බොහෝ කවීන් කවි,සින්දු ලියලා තියෙනවා.ගුණදාස අමරසේකර,සරත් අමුණුගම,මඩවල ඇස්. රත්නායක,මහගම සේකර,ධර්මසිරි රාජපක්ෂ විතරක් නෙවෙයි සිරි ගුනසිංහත් වැස්ස ගැන ලියලා තියෙනවා.මේ බොහෝ දෙනෙක් වැස්ස...

තරිඳු වෙනුවෙන් හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට එන්න

රනිල් ගෝඨාභය ජනතාද්‍රෝහී ආණ්ඩුව ‍ප්‍රමුක අරගල ක්‍රියාකාරිකයින් බොරු චෝදනා මත සිරභාරයට ගෙන තිබෙන අතරම ප්‍රදේශීය වශයෙන් ද විශාල පිරිසක් මේ වන විට අරගලයට සහය...

සහෝදර සටන් සගයන් වෙනුවෙන් ඔවුන් නිදහස අත්හරීයි

ජෙහාන් අප්පුහාමි, ජගත් මනුවර්ණ, එරංග ගුණසේකර සහ ධම්මික මුණසිංහ හට ඇප ලබා දීමට අද අධිකරණය තීරණය තීරණය කර තිබුණා. කෙසේ වෙතත් තමන් සමග එකට...

‘කහ ඇන්දවීම’ ගැන මාලිංගගෙන් ‘මරු’ උත්තරයක්

ක්‍රිකට් තරඟ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කෘතගුණ සැලකීමේ මුවාවෙන් සිදුකිරීමට නියමිත කහ පැහැති ඇදුමක් ප්‍රවර්ධනය කිරීමේ ආණ්ඩුවේ වැඩසටහනක් හෙට දිනයේ බොහෝ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයන්ගේ අනුග්‍රහයෙන්...

හිරුනිකාට ආඩම්බර වෙන්න පුළුවන් වුණාට රටේ බහුතර අම්මලාට දෙතන ගැන ඇත්තේ දුකක්

හිරුනිකාගේ පියයුරු වලින් ඉතා පොඩි කොටසක් දැකලා වයර් මාරු වුනු පිරිමි ගැන ගොඩාක් දෙනෙක් ලිවුවා. දැන් හිරුනිකත් ලියනවා. එයා කියනවා : එයගේ පියයුරු ගැන එයා ආඩම්බර...

Popular