අරගලය2022

ධනපති චෞර වළල්ලට වෛරය , පහළ පාන්තික අතිබහුතරයක් පීඩිත ජනතාවට ආදරය  මේ වසරේ මගේ ප්‍රාර්ථනාව වෙන්නේ ඒක

අරගල වලින් පිරි 2022 වසර නිමාවී නැවතත් අපි නව වසරකට පියමැන තිබේ. අලුත් නව වසරට ආසිරි පතන්න ම්ප්‍රදායික  පිවිසුමකට වඩා වෙනස් තැනකින් පිවිසිය යුතු...

අර්බුදය සහ අරගලයෙන් පණලැබූ මහජන කවුන්සලය පිළිබඳ සංකල්පය …..

අරගලයෙන් උපන් දරුවා මහජන කවුන්සලයයි. අද එය තැනින් තැන ජනතාව පෙළගැස්වීම අරමුණු කර ගනිමින්, සියළු බාධක මැද ක්‍රියාත්මක වන ආකාරය සතුට දනවන කරුණකි . මිනිස්සු...

මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරයෙන් බන්ධනාගාර කොමසාරිස්වරයා ලිපියක් 

එම ලිපිය මගින් අප ඉල්ලා සිටියේ වසන්ත මුදලිගේ සහෝදරයාගේ ජීවිත අවධානම සම්බන්ධයෙන් වහා මැදිහත් වී ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් එමෙන්ම අනීතිකව අත්අඩංගුවට පත්කර...

මෝටිවේෂන් අප්පච්චි සහ බස් ගැමුණු යොදාගෙන වසන්ත සිරකිරීමේ ආන්ඩුවේ කුමන්ත්‍රණයක්

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 116ක් පුරා රදවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බළමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නඩු කටයුත්ත පිළිබදව...

නීතීඥ නුවන් බෝපගේ ගෙන් ආණ්ඩුව පළිගැනීම ආරම්භ කරයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීති විරෝධීව රඳවා තබාගෙන සිටින ්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණු අයිතිවාසිකම් පෙත්සම...

වසන්ත සොයා පිහි පහර පැමිණ තිබුණේ පිටුපසිනි …!

කැලණි විශ්ව විද්‍යාලයේ සිදුවූ හෙලිදරව්ව තුළින් ශිෂ්‍ය ව්‍යාපාරය හමුවේ ඇති අභියෝග පිළිබඳව නැවත සිතා බලන්නට බල කරනු ලැබ තිබේ. ජනක සිසිත ඝාතනය සිදුවූයේ ද...

සුව වීමට ප්‍රථම ත්‍රස්‌ත විමර්ශන ඒකකය යළි සිරිධම්ම හාමුදුරුවන් පැහැරගෙන යයි

ත්‍රස්ත විමර්ශන ඒකකයෙ හිරකරගෙන හිටපු සිරිධම්ම හාමුදුරුවෝ ඩෙංගු හැදිල අමාරු වෙලා රෝහල්ගත කරල හිටියෙ. අද හදිසියේම ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඇවිල්ලා සිරිධම්ම හාමුදුරුවෝ රෝහලෙන් අරගෙන...

‘හිරුණිකා’ සහ වමේ නිකාය බේදය

සමගි ජන බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වී සිටීම සම්බන්ධයෙන් ද්වේශ සහගත ප්‍රචාරයන් ගෙන යමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අවලාද ව්‍යාපාරයක් ගෙන යන්නේ තමන්...

“දෙමළ සිංහල ජනයා පාරම්පරික සතුරන් බව ඉතිහාසඥයන් ඉතා සූක්ෂම ලෙස සමාජ ගත කරලා තියෙනවා”

1934 වසරේ දී බදුල්ල - හාලිඇල ප්‍රදේශයේ ඌවාක්කට්ටවලෛ නමැති ග්‍රාමයේ උපත ලද සන්දානසාමි ජෝශෆ් හෙවත් තෙලිවත්ත ජෝශෆ්, 60 දශකයේ දී ලේඛන කලාවට පිවිසියේ ය....

නැටුම

නැටුම් ටීච කොහොමත් නැටුමට දක්ෂය.ඈ නැටුමේ ශාස්ත්‍රීය පදනම දනී.ඒ නිසා ඇගේ නැටුමේ හරයක් ඇත. විද්‍යාව ටීච නටන්නේ ශාස්ත්‍රීය පදනම මතම නොවේ.ඇයට රිද්මය ඇත්නම් නැටවෙනු ඇත.හරයට...

Popular