ධනපති චෞර වළල්ලට වෛරය , පහළ පාන්තික අතිබහුතරයක් පීඩිත ජනතාවට ආදරය  මේ වසරේ මගේ ප්‍රාර්ථනාව වෙන්නේ ඒක

අරගල වලින් පිරි 2022 වසර නිමාවී නැවතත් අපි නව වසරකට පියමැන තිබේ. අලුත් නව වසරට ආසිරි පතන්න ම්ප්‍රදායික  පිවිසුමකට වඩා වෙනස් තැනකින් පිවිසිය යුතු බව අප විශ්වාස කරනවා. 2022 අපි 2023 ට ගමන් කරන්නේ පැරණි වසරේ  දිගුවක් ලෙස මිස  පැරණි සියල්ලම අමතක කර දමා අලුතෙන් පටන් ගන්න අරමුණක් ඇතිව නෙවෙයි.

වසරක් අලුත් වෙන්නටත් වසර තුල ජනතාවගේ ප්‍රාර්ථනාවන් සඵල වෙන්නට රටේ සමාජ දේශපාලන ආර්ථික පිබිදීමක් ඇති වෙන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ජනතාවට එම  නව බලාපොරොත්තුව  මල් එළ ගන්වා ගන්නට  2023 වසර අරගල වසරක් කර ගත යුතුයි.

මේ නව වසරේ අලුත් බලාපොරොත්තු මොනවාද කියලා දැනගන්න අපි විවර දේශපාලන කතාබහට  එක්කර ගත්තේ දේශපාලන ක්‍රියාධරයෙකු දේශපාලන විචාරකයෙකු  මෙන්ම  සාහිත්‍ය විචාරකයකු වන විදර්ශන කන්නන්ගරව . පහත එල වන්නේ  විවර ඔහු සමග කළ සාකච්ඡාව.

Share post:

Popular

වෙනත් පුවත්

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...