නීතීඥ නුවන් බෝපගේ ගෙන් ආණ්ඩුව පළිගැනීම ආරම්භ කරයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීති විරෝධීව රඳවා තබාගෙන සිටින ්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණු අයිතිවාසිකම් පෙත්සම ඊයේ විභාගයට ගනු ලැබුවා.නීතිඥ තනුක මාධව නන්දසිරි, ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන්, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනතා නීතිඥ නුවන් බෝපගේ, ජනතා නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ, නීතිඥ චතුර වෙත්තසිංහ, නීතිඥ ඉනේකා හෙන්දවිතාරණ, නීතිඥ රිවිහාර පින්නදූව ඇතුළු කණ්ඩායම මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටි අතර ඊයේ ඓතිහාසික ීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනු ලැබුවා. එම තීන්දුවට අනුව වසන්ත මුදලිගේව මහේස්ත්‍රාත්වරයෙක් ඉදිරියට පැමිණිය යුතු අතර ඔහුව ක්මනින්ම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ යුතුයි කියන නියෝගය ඊයේ ලබා දුන්නා.

ඊයේ මෙම නියෝගය ලබාදුන් අතර අද වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නුවන් බෝපගේ ජනාධිපති මන්දිරයට ඇතුල්වීමේ නඩුවේ 59 වෙනි සැකකාරයා විදියට නම් නම් කර තිබෙනවා. ෙය ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව ගෙන යන ක්‍රියාවලිය අඩපන කිරීම සඳහා ගනුලැබූ මනෝඥ ක්‍රියාවක් ලෙස පෙනීයන අතර පලිගැනීමේ චේතනාව මුල්කරගෙන නිල් රාජපක්ෂ ආණ්ඩුව ප්‍රමුඛ කණ්ඩායම ගත් තීන්දුවැකි .

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...