වෙනත්

වසර 75කට පසු නීතිය හමුවට ගෙනඑන හැරමිටිකාර යුද අපරාධකාරයෝ

දෙවැනි ලෝක යුද්ධය නිමවී දැන් වසර 75කට අධික කාලයක් ගෙවීගොසිනි. වර්තමාන පෝලන්ත භූමියේ පිහිටුවා තිබූ ස්ටුට්හොෆ් (Stutthof) නම් අවසන් වරට මුදාගත් නාසි දේශපාලන සිරකඳවුර...

ජයලාල් රෝහණ රංගවේදියාගේ නික්ම යාම!

ප්‍රවීණ නාට්‍ය ශිල්පියකු හා රංගාලෝක ශිල්පියකු, රංගවේදයේ ආචාර්යවරයකු හා ලේඛකයකු වූ ජයලාල් රෝහණ අද අභාවයට පත් විය. වාමාංශික දේශපාලනයේ හා කලා සංස්කෘතික පරිසරයක පවුලේ පළමුවැනියා...

‘කොටියා සහ පිනුම් ගසන්නා’

‘කොටියා සහ පිනුම් ගසන්නා’ කියවා අවසන් වූ වහාම මා තුළ සිදු වූ එක් අසිරිමත් සිදුවීමක් නම්, ටික දිනක් ගෙවෙන තුරු, තමන් පිළිබඳ වෙනස්ව සිතන්න...

අවුරුදු 10-15 අතර දූ දරුවන්ට තරගයක්

මා මගේ මිතුරන්ට/මිතුරියන්ට පොත් කියවන්නට පුරුදු කරන හැටි.’ මාතෘකාවෙන් වචන සියයක පමණ රචනාවක් ලියා අප වෙත එවන්න. තෝරා ගන්නා දරුවන් සියයකට මාස් පතා පොතක්...

කම්පන ආතතියෙන් උපන් දියසායම් සිත්තරා

මව්බිම  හැර යන හැම මිනිසකුටම රට හැර යන්නේ ඇයි කියා ඇසුවොත් කියන්නට උත්තරයක් තිබේ. බහුතරයකගේ උත්තරය වනුයේ මුදල් හම්බ කිරීමට රැකියාවක් සොයා ආවා යන්නයි....

අගහිඟකම් නිසා ජේසු බබාට ද දෙමවුපියන් අහිමි විය 

2019 දෙසැම්බර් මස 24 වෙනිදා  හවස් වරුවේ කොළඹ සිට මම ගෙදරට යන අතරතුර  කොච්චිකඩේ ටවුන් එකේ විශාල  මිනිස් තදබදය නිසා දිගු  වාහන පෝලිමක් නිර්මාණය...

banksyගේ ‘Aachoo!!’  සහ අපේ වීදි  චිත්‍ර

පසුගිය වසරේ නොවැම්බර් ,දෙසැම්බර් මාසය කියන්නේ ලංකාවේ  පාරවල් වලට මුහුණ ලා තිබු තාප්ප වල බොහෝ  චිත්‍ර ඇඳි යටගියාවට එකතු වූ කාලයක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති...

බෝනික්කාගේ යාළුවෝ

පහුගිය සාහිත්‍ය මාසයේ පොත් ප්‍රදර්ශනයෙන් අපේ පුංචි දුට ගත්ත පොතක් ගැන කියන්නයි මේ හදන්න‍ෙ. කොරෝනා අනතුරු ඇඟවීම් අස්සේ වාර දෙකක්ම මම පවුලේ අයත් සමඟ පොත්...

අනුලා නම් ඇය

වේදිකාව මත බොහෝ සේ ශබ්ද නගා ගෝලීය වසංගතයක උවදුරු බිය මැද නුපුරුදු නිහඬ බවින් අපෙන් සමුගත් ඈ නමින් අනුලා බුලත්සිංහල ‍ය. ආර්. ආර් සමරකෝන් (ලෙඩක්...

කැත ගැහැනියගේ හීනය සුදු පාටේ සුරතාන්තයට

"කැත ගැහැනියගේ හීනය" සරද සමරසිංහ ගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය 2017 වර්ෂයේ නිකුත් වෙනවා . සරද ඔහුගේ දෙවන කෙටිකතා සංග්‍රහය හසරද ප්‍රකාශන යටතේ "සුදු පාටේ...

Popular