Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
වෙනත්
කවිය
ගීතය
සිනමා
රංගන ශීල්පිනී හයසින්ත් විජේරත්න මියගොස් තිබේ.
කලා
July 31, 2021
නුවරඑළිය ප්‍රදේශයේ රූගත කිරීමකට ගොස් ආපසු එමින් සිටි රංගන ශිල්පී හයසින්ත් විජේරත්න (75) ගමන් ගත් වෑන් රථය ලිඳුල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් ඇය මිය...
අපට ඇත්තේ ගුණාත්මක ළමා සාහිත්‍යයක් ද? උපදෙස් දෙන ළමා සාහිත්‍යයක් ද?
Uncategorized
July 28, 2021
මේ සටහන ලියන්න මට හිතුනේ පහු ගිය දවසක Chammi Iresha Karaputugala ළමා සාහිත්‍ය ගැන ලියපු අදහසක් දැකලා. “අපි පොඩ්ඩක් පුරුදු පාරෙන් පැත්තකට හරවල යමුද?”...
මාව ඇහෙනවද? – කෙටි කතාව
කලා
July 6, 2021
සිරිදාස කියන්නේ බොහෝ දේ දැන උගත් ස්කෝලේ මහත්තයෙක් එතුමාට පාසල කියන්නේ තමන්ගේ ජීවිතේ වගේ ඒත් ඉතින් මේ කොරෝනා රෝගයත් එක්ක ඔහුටත් ගෙදරට වෙලා ඉන්න...
එවැනි වෘත්තියක්ද එවැනි කියවීමෙි සංස්කෘතියක්ද ඇති ලෝකයේ එකම රට කියුබාවයි
විදෙස් පුවත්
July 4, 2021
කියුබාව විදේශ විනිමය උපයන ප්‍රධාන ආදයමි මාර්ගයක් තමයි ‘‘ හවානා සුරුටිටු ‘‘ මෙික ඡාති කිහිපයකින් මිහිරි සුගන්ධයක් සහිතව විදෙස් වෙළදපොලට ඉදිරිපත්කරනව. - සැන් ක්‍රිස්ටෝබල්ස්,...
මතක සිතුවම්
කලා
June 29, 2021
ගාලු පාරදිගේ පැමිණි බස්රථය කොල්ලුපිටිය හන්දියෙන් වැල්ලවත්ත දෙසට හැරෙව්වේ පාලනය කරගන්නට අපහසු වේගයෙනි. රියදුරාගේත් කොන්දොස්රගේත් අභිප්‍රාය තවත් දහයේ කෑලි කීයක් හෝ වැඩිකර ගන්නටය. කොල්ලුපිටිය...
අත්හැරීම
කලා
June 7, 2021
අපි ටිකක් කතා කරමු ද? මොනවා ද? මොනවා ගැන ද? අනිත් එක මොකට ද? ඇයි එහෙම කියන්නෙ, අපිට කතා කරන්න දෙයක් නැද්ද? නැහැ. කතාව ඉවරයි. ඒ කියන්නෙ අපේ...
අම්මාවරුන්ගේ දිනය කියලා වැළපෙන වැළලෙන එවුන්ට කියන්නෙ…
කලා
May 9, 2021
මං නං අම්මාවරුන්ගෙ දිනය දැන ගත්තෙ එෆ්.එම්. චැනල් එකකින් ඒ දිනය සමරන්න සංවිධානය කරල තිබ්බ වැඩසටහනක් ගැන ප්‍රචාරය කරපු පූර්ව ප්රචාරක පටියක් නිසා.තමන්ගෙ අම්ම...
කිංස්ලි ,සුදේව සහ “ජනඝාතක” රෝගය
corona
April 30, 2021
යම් "ආනන්දයක් "වෙිද එය විමසන කල කිංස්ලි ලාගෙ සුදේවලගෙ ඉස්සෙනු මිස මිළ ගෙදරක් පවුලක් ඇත්නම් ඉන්දියාව බල ජනඝාතක රෝගය දැන් ගේ දොරකඩ බොල නව කොරෝනා වෛරසය හේතුවෙන් වැළඳෙන Covid 19 රෝගය "ජනඝාතක...
‘‘කළු රංජිත් සුදු මිනිසෙකි’’ ජනගත කෙරේ
කලා
March 27, 2021
එළඹෙන අප්‍රියල් 05වන දිනයේ දී මෙරට ප්‍රථම තරුණ පිබිදීම වූ 71 අරගලයට වසර 50ක් සපිරේ. එම අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ රංජිත් දිසානායක හෙවත් ‘‘කළු...
හෙට නික්මයන ජයලාල් ගැන
කලා
February 13, 2021
“හිස් පිටුවක් ලියන්නට බැරි හිතක් නුඹ යන්න ගිහින් වචන කියාවි ද ඇත්ත දුයිෂෙන් නුඹ මහාචාර්ය වරිය ද නුඹ ගෝර්කිගේ ගමන් සගයා ද සිය දහසකට නුඹ ගමන් සගයා ය. මතකයන් හදපු නළු කමෙන් නොවේ ඇත්ත ජීවිත...
1
...
11
12
13
14
Page 12 of 14
Popular
නගරාධිපති ‘සහෝදරයට’ එරෙහිව ක්‍රියාමාර්ගයක් ගනීද?
November 10, 2026
සිදුවූ පසු අනේ අපොයි කියන පසුව අමතක කර දමන බස් අනතුරු
November 10, 2026
ලංකාවේ මිලියනයකට වැඩි ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය වෙතැයි පුරෝකථනයක්
November 10, 2026