කොල්ලකෑම් ගිනි තැබීම් වලට එහා ගිය ප්රංශ ජනතාවගේ අරගලයේ කතාවක් තියනවා . දිනපතා මිලදී ගන්නා පාන් මිලදී ගැනීමට අරගලයක් කරන්න සිදුවූ විට ඒ පාන් මිලදී ගන්න ජීවිතය අධික ලෙස මිරිකා හරින්න සිදුවූ විට මිනිසුන් පාරට බසින්නේ සුව කැමැත්තෙනි .
අධ්යාපනයට වෙන් කරන ප්රතිපාදන අඩුකර, සෞඛ්යයට වෙන් කරන ප්රතිපාදන අඩුකර , විශ්රාම වැටුපට කිසිදු සහනයක් ලබා නොදී , බදු බර වැඩි කොට මිනිස්සු ජීවත් කරන්නට වෙන් කරන මුදල් කපා හැර , යුද්ධ කරන්නට ජනතාව මර්දනය කරන්නට වැඩිපුර මුදල් රජය වැය කරන බව ජනතාව වටහා ගත්විට මිනිසුන් තම අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බහින බව සෑම ආණ්ඩුවක්ම මතක තියා ගත යුතුයි .
AI ඡායාරූප සමූහයක්




