ලෙබනන් මාධ්‍යවේදිනි ෆාතිමා ෆ්ටූනි ඇතුළු තිදෙනෙක් ඊශ්‍රායල් ප්‍රහාරයෙන් මරුට 

ලෙබනනයේ මාධ්‍ය මෝටර් රථයකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් අවම වශයෙන් ලෙබනන් මාධ්‍යවේදීන් තිදෙනෙකු මිය ගොස් තිබේ. මියගිය එක් මාධ්‍යවේදිනියක් වන ෆාතිමා ෆ්ටූනිට (අල්-මායාඩීන්)  සති කිහිපයකට පෙර ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඇගේ සහෝදරයා වන ඡායාරූප මාධ්‍යවේදී මොහොමඩ් ෆ්ටූනි ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයින් 7 දෙනෙකු  අහිමි වී තිබේ.

මෙම ප්‍රහාරයෙන් මියගිය මාධ්‍යවේදීන් තිදෙනා අතර සිටි එක්කෙනෙකු ඔත්තු කරුවෙකු බව ඊශ්‍රායලය පවසා තිබේ. මේ ඝාතනය ලෙබනන් අගමැතිනිය හෙළා දුටුවාය.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...