අසාඩි ක්‍රීඩාංගණයේ ඉතිරිව ඇත්තේ සැකිල්ල පමණයි 

ඉරානයට එරෙහි එක්සත් ජනපද සහ ඊශ්‍රායල හමුදා ප්‍රහාරය හයවන දිනටත් ක්‍රියාත්මක වන අතරතුර සිදු කරන ලද ගුවන් ප්‍රහාර මගින් ටෙහෙරානයේ අසාඩි ක්‍රීඩා සංකීර්ණය සහමුලින්ම විනාශයට පත් කර තිබේ. ඉරාන අගනුවර බටහිර කොටසේ පිහිටා ඇති මේ විශාල ක්‍රීඩා සංකීර්ණය 1970 දශකයේ මුල් භාගයේ සිට ඉදිකරන ලද පහසුකම් සහ ක්‍රීඩාංගණ කිහිපයක්  සමන්විත එකකි. බෝම්බ ප්‍රහාරයන්ගෙන් හානියට පත් වී දැන් ඉතිරිව ඇත්තේ එහි ව්‍යුහය පමණි.  වොලිබෝල්, මල්ලවපොර, පැසිපන්දු සහ ෆුට්සල් තරඟ සඳහා භාවිතා කරන ලද ආසන 12,000 කින් යුත් ගෘහස්ථ ක්‍රීඩාංගණ මේ අතර වේ.

Share post:

Popular

වෙනත් පුවත්

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...