මඩකලපුවේ පුරාවිද්‍යා නාමපුවරු ගැලෙව්වේ කාගේ වුවමනාවටද ?

මඩකලපුව දිස්ත්‍රික්කයෙන් අද දින ස්ථාන හතරක සවිකර තිබූ පුරාවිද්‍යා නාමපුවරු ගැලවීමේ සිද්ධියක් වාර්තා  වුණා .. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ජාතිවාදය අවුස්සන සුළු ප්‍රකාශ සමඟ වීඩියෝ පටයක් සංසරණය වෙමින් පවතිනවා. පිරිසක් මෙය ආණ්ඩුවේ උවමනාව මත සිදුවූවක් බව හුවා දක්වන්නත්, තවත් කණ්ඩායමක් මෙය උතුරු නැගෙනහිර අන්තවාදයේ හිස එසවීමක් බවට හුවා දක්වන්නත් උත්සාහ දරමින් ඉන්නවා .

මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතිවුණු ඉහත සිදුවීම සම්බන්ධයෙන්  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා තම ෆේස්බුක් පිටුවේ පැහැදිලි කිරීමක් කර තිබුණා .. එපැහැදිලි කිරීමට අනුව මේ තුවක්කාරී ක්‍රියාවට සම්බන්ධ ් පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇති බව ප්‍රකාශ කළා .

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...