අලි මරණ කුමන්ත්‍රණ ද ?

ආණ්ඩුව මේ වෙලාවේ තමන්ගේ අතපසුවීම් නොහැකියාවන් වසන් කර ගැනීම සඳහා රැල්ලට සිදුවන අලි ඇතුන්ගේ මරණ කුමන්ත්‍රණ ලෙස අර්ථකථනය කරන්න පටන්ගෙන තියෙනවා . ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න අලි මරණ එක කුමන්ත්‍රණයක් නම් ඒ කුමන්ත්‍රණයට මුල පිරුවේ වර්තමාන ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වන ලාල්කාන්ත බව සිහිපත් කළ යුතුයි . තමන්ගේ වගාවන් වලට හානි කරන සතුන්ට කැමති දෙයක් කරන්නට කිව්වේ ඔහුය . ඒ කතාව අදටත් වලංගුය . මක්නිසාද යත් එය ඉල්ලා අස්කර ගත්තේ නැත .

  • ජනතාව කැලේ සතුන්ට ආරක්ෂා කර තබන්න ඕන කියද්දී ආණ්ඩුව මොකද කරන්නේ? වන්දම දෙමළලිය රක්ෂිතයේ ඉඩම් බෙදා දෙන්න ලෑස්ති උනේ ආණ්ඩුව . බහුජාතික සමාගම්වලට අක්කර දෙතුන් සියය ලබා දෙන්න මේ වන විටත් ආණ්ඩුව සූදානම් වෙනවා .

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...