Breaking News

තොරතුරු දැනගැනීමේ කොමිසමට සභාපතිවරයෙකු ඉල්ලා යොමු කළ ලිපිය 

තොරතුරු දැන ගැනීමේ කොමිසමට සභාපතිවරයෙකු නිර්දේශ කිරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් සහ එම පත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයාගෙන් කරන ඉල්ලීම.

  1. කලක සිට පුරප්පාඩු වී ඇති තොරතුරු දැන ගැනීමේ කොමිසමේ සභාපති තනතුර සඳහා සුදුසු පුද්ගලයෙකු නිර්දේශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පියවර ගැනීමට සූදානම් බව දැන ගන්නට ඇත. එහිදී වඩාත්ම සුදුසු තැනැත්තෙකු පත්කරන්නේද යන්න ගැන සමාජ කතිකාවක්ද ගොඩනැගී ඇත.
  2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති තොරතුරු සඳහා ප්‍රවේශවීමේ අයිතිය බලාත්මක කිරීමේ සහ විනිවිද භාවය සහ වගකීම පිළිබඳ සංස්කෘතියක් නිර්මාණය කිරීමේ සුවිශේෂී කාර්ය භාරයක් එම කොමිසමේ සාමාජිකයන්ට සහ සභාපතිවරයාට පැවරෙන නිසා සභාපතිවරයා පත් කිරීමද විනිවිද භාවයෙන් සහ වගකීම පිළිබඳ සංස්කෘතිය තහවුරුවන ආකාරයට සිදුවිය යුතුයැයි අපි තරයේ විශ්වාස කරමු.
  3. තොරතුරු දැන ගැනීමේ කොමිසමට කොමසාරිස්වරුන් පත් කිරීමේ දී එම පනතේ 12((2)(අ)(1) උපවගන්තියේ දක්වා ඇති සුදුසකම්වලට අමතරව පොදු සමාජ ජීවිතයේ දී මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සහ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයක් සුවිශේෂීව පෙන්නුම් කිරීම සහ ආචාරධාර්මික වීමද අතිශයෙන් වැදගත්යැයි අපි සිතමු.
  4. 2022 ජන අරගලයෙන් පෙන්නුම් කළ සහ පසුගිය ජනාධිපති සහ පාර්ලිමේන්තු ඡන්ද විමසීම් වලදී තහවුරු වූ ආකාරයට අප සමාජයේ ආර්ථික දේශපාලන සහ සංස්කෘතික වශයෙන් බරපතළ වෙනස්කම් ජනතාව අපේක්ෂා කරති.
  5. එමනිසා ජනතාවට ආණ්ඩුවේ ඇති වගවීම තහවුරු කරන ආයතනයක් වන තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති තනතුරටත් සෙසු කොමසාරිස් තනතුරුවලටත් නම් කිරීමේ දී සාධනය කළ දැනීමක්, අත්දැකීම් සහ ප්‍රවීනත්වයක් ඇති අය පමණක් නිර්දේශ කරන ලෙස ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම පත් කිරීමේ දී ජනාධිපතිවරයා ද එම නිර්ණායක අනුගමනය කළ යුතුයැයි පහත සඳහන් අපි ඉල්ලා සිටිමු.
  1. S.G. Punchihewa – Formerly RTI Commissioner, Attorney at Law
  2. Mahinda Hattaka – Senior Journalist, Author
  3. Emeritus Prof. Praneeth Abyesundara
  4. Emeritus Prof. Sarath Wijessoriya
  5. Dr. Kumudu Kusum Kumara
  6. Venerable Uduwela Nanda Thero
  7. Dr. Lionel Bopage
  8. Sabapathy Sivagurunathan – Social Activist
  9. Mahinda Deshapriya – Formerly Election Commissioner
  10. Latheef Farook – Senior Journalist
  11. Dr. Rajan Hoole – Human rights activist, Author
  12. Brito Fernando – President, Families of the Disappeared
  13. Anupa Nandula – Senior Vice President, Ceylon Bank Employees’ Union (CBEU)
  14. Swasthika Arulingam – President, Commercial and Industrial Workers Union (CIWU), Attorney-at-Law
  15. Marshall Fernando
  16. Dr. Herath M. Ariyarathne
  17. W.M. Sunanda Deshapriya – Senior Journalist, Civil Society Activists
  18. Dr. Ahilan Kadirgamar
  19. Dharmasiri Lankapeli – Media Activist and Political Analyst
  20. Parakrama Niriella – Dramatist, Poet
  21. Dr. Jehan Perera
  22. Gamini Viyangoda – Civil Society Activists, Author
  23. Sunil Jayasekara – Secretary, National Movement for Social Justice
  24. Gayathri Nawarathne – Attorney-at-Law, Women’s Rights Actives
  25. Dr. Seyed Firdawoosbee Hanifdeen
  26. Tharindu Amila Uduwaragedara – Journalist
  27. D.M. Dhamma Dissanayake – Senior Lecturer
  28. Thushari Madahapola – Secretary, Movement for the Defense of Democratic Rights
  29. P.D. Saranapala – Secretary, All Ceylon Commercial and Industrial Workers Union
  30. T.M. Premawardhana – Formerly Director of Education
  31. Suranjaya Amarasinghe – General Secretary, Commercial and Industrial Workers Union (CIWU)
  32. Chamil Jayaneththi – Film Maker and Author
  33. G.V.D. Tilakasiri – Assistant Secretary Democratic Left Front
  34. Priyantha Wickramasinghe – Vice President, United Federation of Labour (UFL)
  35. Lasantha de Silva – Convener, Free Media Movement
  36. Sujeewa Senarath – Vice President, Free Media Movement Trade Union
  37. Wimalanath Weeraratne – Senior Journalist
  38. N.M Ameen – Senior Journalist
  39. Wijepala Weerakoon – Organizing Secretary, United Federation of Labour (UFL)
  40. P.D. Gunatilake – Social Activist
  41. Jeewwarathnam Suresh Kumar – ED, Institute for People Engagement and Networking (iPEN)
  42. E.W.P. Pushpakanthi
  43. Dr. S Mogan – Chairman, Tamil Buddhist Congress
  44. Herman Kumara – National Convener of NAFSO
  45. Denagama Siriwardena – Writer and Journalist
  46. W.A.D.C. Gunasekara
  47. Keerthi Vithanage
  48. Bandara Pahalawatta
  49. Nihal Ajith- Secretary, United General Employees Union
  50. Wimal Fernando – Social Activist
  51. Sithum Chathuranga Witharana
  52. Hussain Shamil
  53. H.A. Hemantha
  54. Lakshman Gunasekara – Senior Journalist
  55. Darshana Godawaththa
  56. V. Weerasingham – Social Activist
  57. Y.M. Nawarathne Banda.
  58. H.E. Hajiani
  59. D.M. Dissanayake
  60. Rahula Jayasinghe
  61. Shantha liyanaarachchi
  62. W.F. Priyankara Costa
  63. Lakmal K. Baduge
  64. Ameen Izzaadeen – Senior Journalist
  65. Samudrika Sylva
  66. A.R.U.N.A. Nishantha Ranaweera
  67. G.M. Upul Mahesh De Silva
  68. Ravindra Medagedara
  69. Jayantha Kumara Dissanayaka
  70. Bingun Menaka Gamage
  71. Indira Nawagamuwa
  72. Renuka Kumari Maliyagoda
  73. Thissa Sarath Rasnayake
  74. D.M.S.N.K. Dissanayake
  75. Jayawardhana Dissnayaka
  76. Rubasin Siriwardhana Dharmadasa
  77. Samanthie Jayamanna – Attorney at Law
  78. Surang Rajanayaka
  79. Pradeep Jeganathan
  80. Vincent Bulathsinghala – Attorney at Law
  81. W.M.G.S.N. Bandara
  82. Hemantha Jayawardena
  83. Saman Hettiarachchi
  84. Pradeep Kumar Senadheera
  85. H.M. Nawarathna Bandara
  86. Darshatha Gamage
  87. L.H.U. Hemantha
  88. Samith Kulasekara
  89. Sudath Nishantha Nethisinghe
  90. Wasantha Deshapriya
  91. D.L.A.D. Perera
  92. Anura Jayawickrama
  93. Ruwan Chinthana
  94. Sarath Athukorala
  95. Suwanthi Weerasekara
  96. Gnanaweera Dissanayake,
  97. Dhammika Senaratne
  98. Lakru Sampath Ganewaththa
  99. Kumarasamy Selvakumar
  100. Sivakumar Thiviya
  101. Karuppaiya Prasannakumar
  102. K. Sureshkumar
  103. Anthony Jesudasan – ED, Voices of Plantation People
  104. Thangaraji Dewamada
  105. Lourdusamy Anthonimuthu
  106. Laxman Mudunkotuwa
  107. Harindra Weliwita
  108. Wageesh Chathuka
  109. Sarath Athukorala
  110. Harindra Weliwita
  111. Dr. Rajendra Wijetunga
  112. S.T.Ganeshalingam
  113. Suchith Abeyewickreme
  114. Dulanjaya Mahagamage
  115. Wasantha Dissanayaka – Social Activist
  116. R Krisnakumar – Formrly Registrar Jaffna University
  117. Surendra Bulathsinhala – General Secretary Cooperative Entrepreneur Council

ස්තුතියි, මහින්ද හත්තක

leave a reply