පොහොට්ටුව ගිලිහුණු දේශපාලනය අත්පත් කර ගැනීමට අන්තවාදය වපුරනවද ?

සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී චිරන්ත අමරසිංහ මැයි 7 වන  දින විශේෂ පැමිණිල්ලක් සිදු කරා පොලිස්  මුලස්‌ථානයට  මීගමුවේ හා වැල්ලවත්තේ සිහිපත් කිරීම් කොටි නැගිටීමක් සැමරීමක් කියා බොරු කියා ජනතාව  නොමඟ යැවීමට උත්සාහ කළ අන්තවාදයට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ චිරන්ත අමරසිංහ අසා සිටියේ සිංහල මිනිස්සුයි දෙමළ මිනිස්සුයි එකට එක්ව සාකච්ඡා කරන තැනක් කොටි නැගිටින තැනක් වෙන්නේ කොහොමද කියන එකයි . , එහිදී මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු සපයමින් ඔහු ප්‍රකාශ කළේ වර්තමාන අන්තවාදී ක්‍රියාකාරිත්වය පිටුපස සිටින්නේ පොහොට්ටුව බවයි .

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...