රනිල් හරිද? චාමර වැරදිද? 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහා අද අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව වෙත පැමිණියේ ඔහුගෙන් කටඋත්තරයක් ලබා ගැනීම සඳහා එහි පැමිණෙන ලෙස කර තිබූ ඉල්ලීම මතය  විවිධ හේතු ඉදිරිපත් කරමින් දෙවතාවක්ම අල්ලස් විමර්ශන කොමිෂන් සභාව වෙත නොපැමිණි රනිල් වික්‍රමසිංහ අද එහි ගියේ නීතිඥවරුන් පිරිවරාගෙනය . අල්ලස් විමර්ශන කොමිෂන් සභාවෙන් කට උත්තර දී පැමිණි පසු රනිල් වික්‍රමසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ කුමක්ද යන්න අපැහැදිලියි .

රනිල් වික්‍රමසිංහට කරුණු පැහැදිලිව මාධ්‍යට ප්‍රකාශ කිරීමට නොහැකි වන ලෙස ව්‍යාකූල තත්ත්වයට පත් වන අන්දමේ ප්‍රශ්න  අල්ලස් කොමිෂන් සභාව ඇසුවාද? එසේත් නැත්නම් රෑ වැටුණු වල දවල් වැටෙන්න අවශ්‍ය නැතැයි කියා  සිතා රනිල් වික්‍රමසිංහ කොහෙද යන්නේ මල්ලේ පොල්  පන්නයේ මාධ්‍ය සාකච්ඡාවක් හිතාමතා මාධ්‍ය සාකච්ඡාවක් කළ යුතු නිසා කළාද ?

පැහැදිලි කරගමු  ඒ ගැන පසුව

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...