වර්තමාන ආණ්ඩුවටත් මාධ්‍ය භීතිකාවක පෙරනිමිති 

ඉදිරියේදී කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි විය හැක්කේ රජය විසින් නිකුත් කරනු ලබන මාධ්‍ය හැඳුනුම්පත ඇති මාධ්‍යවේදීන්ට පමණක් බව අද කැබිනට්ටින්දු දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්ස ප්‍රකාශකර සිටියා . එම ප්‍රකාශයට විරෝධය දක්වමින් මාධ්‍යවේදීන්  චෝදනා කර සිටියේ ආණ්ඩුව දෙබිඩි පිළිවෙතක සිටින බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...