ලසන්ත ඝාතන සැකකරුවන් නිදහස් කිරීමට නීතිපති ගත්  තීන්දුවට එහි විරෝධතාවය 

ලසන්ත ඝාතන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට  නීතිපතිවරයා ගත් තීන්දුවට එරෙහිව අද ජනමාධ්‍යවේදීන් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක නියැලුණා. තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ,  සිවිල් ක්‍රියාකාරිකයින් ජනමාධ්‍යවේදීන් ඇතුළු බොහෝ පිරිසක් මේ විරෝධතාවය සඳහා සම්බන්ධ වී සිටීම විශේෂත්වයක්.

ලසන්ත ඇතුළු ජනමාධ්‍යවේදීන්ගේ ඝාතනයට  සම්බන්ධ පිරිස හෙළිදරව් කිරීම සහ ඊට අදාළ  නීතිය ක්‍රියාත්මක කිරීම දෙස විමසිල්ලෙන් බලාගෙන සිටින මොහොතක නීතිපතිවරයා ඝාතනයේ සාක්ෂි වසන් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකපිට  අත්අඩංගුවට ගෙන සිටින  සැකකරුවන් මෙසේ නිදහස් කිරීමට කටයුතු කිරීම නීතිය පිළිබඳ විශ්වාසය තබන කාගේත් කනස්සල්ලට  හේතුවක් වී තියනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...