පොලීසිය වැඩි කරන්න අයවැයෙන් යෝජනාවක් අනුර කියයි 

පොලිසියට 21000ක  අඩුපාඩුවක් තිබෙන බව හොරණ පැවැති  ජන හමුවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ  කරනවා .  ඉදිරි අයවැයේදී යෝජනාවක් ගෙන ඇවිත් පුරප්පාඩුව පිරවීමට කටයුතු කරන බවත් රටේ සාමය ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට පොලිස් නිලධාරී මහත්වරුන් අවශ්‍ය වන බව  පෙන්වා දෙන ජනාධිපතිවරයා පොලිස් නිලධාරින් වැඩි ප්‍රමාණයක් සිටියේ පසුගිය කාලයේ ඇමතිවරුන්ගේ පිටිපස්සේ බව පෙන්වා දුන්නා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව කාවන්තිස්සගේ බෙල්ල කපන් ගියා

අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තියන්න කියා  ආණ්ඩුව කාවන්තිස්සගේ...

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය බිලිගන්න නැගෙනහිර වෙරළ තීරය

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය හරහා සමාගම් අතර බෙදා දෙන්නට...

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...