අනුර ඉදිරිපත් කරන්නේ නන්දලාල්, මහින්ද, පීටර් බෲවර් හදපු අයවැය

එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය මහතා අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී සිරිතුංග ජයසූරිය වර්තමාන රජයේ ක්‍රියා කලාපය දැඩි විවේචනයට ලක් කලා. මේ සාකච්ඡාවේදී ඔහු අවධාරණය කළේ 2025 වසර සඳහා ඉදිරිපත් කර ඇති විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳවයි .

මේ අයවැය ලේඛනය සකස් කරන්නේ අනුර කුමාර හෝ අනුර කුමාරගේ ආණ්ඩුව කවුරුවත් නෙමෙයි. මේක සකස් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ .කවුද මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ පීටර් බෲවර් මහින්ද සිරිවර්ධන නන්දලාල් වීරසිංහ . මේ අයවැය ලේඛනය හදන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උවමනාව මත.

ලංකාන්තා ලැජ්ජ නැතුව කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රාජ්‍ය සේවය අඩු කරන්න කියලා කිව්ව කියල. රාජ්‍ය සේවකයා තමයි මේ ආණ්ඩුවට මුලින්ම තැපැල් ඡන්දය ලබා දුන්නේ. ඒකෙන් තමයි මේ ආණ්ඩුව බලය ලබාගන්න තල්ලුවා ලැබුණේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...