රෝසමල් කුමාරයා සහ කතුවැකි විමර්ශන

නිර්මාණාත්මක ලේඛකයෙකු සහ ජනමාධ්‍යවේදියකු වන තිඹිරියාගම බණ්ඩාර විසින් ලියන ලද “කතුවැකි විවරණ” කෘතිය සහ “රෝස මල් කුමාරයා” යොවුන් නවකතාව ජනගත කිරීමේ උලෙළ ජනවාරි මස 16දා බ්‍රහස්පතින්දා ප.ව.4.00ට කොළඹ නිදහස් මාවත ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.

ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදී,අධිනීතිඥ,ආචාර්ය ඩබ්ලියු.ඒ.අබේසිංහ මුලසුන හොබවන මේ වැඩසටහනෙහි දෙසුම් පවත්වන්නේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ සාහිත්‍ය කලා විචාරක සිසිර කුමාර මහගම විසිනි.ප්‍රවීණ සාහිත්‍යවේදී දේවි ගාල්ලගේ මෙහි පූරක ලෙස කටයුතු කරයි.කෘති දෙකෙහි ප්‍රකාශනය සමුද්‍රා ප්‍රකාශන ආයතනය විසිනි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව කාවන්තිස්සගේ බෙල්ල කපන් ගියා

අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තියන්න කියා  ආණ්ඩුව කාවන්තිස්සගේ...

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය බිලිගන්න නැගෙනහිර වෙරළ තීරය

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය හරහා සමාගම් අතර බෙදා දෙන්නට...

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...